Credit card කස්ටමර්ස්ල

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    Mokadda bank eka?

    Annual, joining fee and interest permanently waive-off krala denna puluwannam matath kiypan
    banker or doctor nm annual fee eka ain krnna plvn life time, iesl or other qualified professional knk nm 1 year annual fee ain krnna plvn. Joining fee ekak naha katavathma. තව මාසෙ පලවෙනි දවස් හතේ කරන payments 12 month installments විදියට ගෙවන්න පූළුවන් interest free
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Bankers lata doctorslata free life time
    Injonta nadda

    banker or doctor nm annual fee eka ain krnna plvn life time, iesl or other qualified professional knk nm 1 year annual fee ain krnna plvn. Joining fee ekak naha katavathma. තව මාසෙ පලවෙනි දවස් හතේ කරන payments 12 month installments විදියට ගෙවන්න පූළුවන් interest free
    Which bank. Lifetime annual free denawanm gannawa. Iesl walata banks keepekinma dunna mata
    ------ Post added on Mar 4, 2024 at 1:00 PM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    මුලින්ම Credit Card එකකින් Economically වාසි ගන්න විදිය ගැන පැහැදිලි කරල දෙන්න හොඳ Strategy එකක් හදා ගන්න. Card එක නිසා ඒ මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන හොඳට ඔලුවට දාන්න පුළුවන් නම් Card එකක් ගන්න එක ගැන දෙපාරක් හිතන්නෙ නෑ. ඒ වගේම මූල්‍ය විනය පවත්වගෙන යන විදිය, බැංකුවට සතයක් වත් පොලී නොගෙවා ඕක පාවිච්චි කරන විදිය ගැන කියල දෙන්න ඒ මිනිස්සුන්ට. එතකොට ගනී.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    Mokadda bank eka?

    Annual, joining fee permanently waive-off krala denna puluwannam matath kiypan
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    Ai anith un atha pallen watilada? Umbala thama me samaja krame wenas karanna denne naththe
    මේ තෝරගෙන තියෙන්නෙ අඩුවෙන්ම කාඩ් කැන්සල් නොවී පාවිච්චි කරපු අය, ඉකනොමි එක හරි ගියාම මේව වෙනස් වෙයි. ඒත් අපි ඇප්ලයි කරපුව තනි තනිව බලන නිසා මේ කැටගරියෙ නැති වුනත් ඇප්ඒලයි කලොත් ඔෆර්ස් ලැබෙන්න පුළුවන්

    Mkkd bank eka? Salary eka pfca ekkta ena kukulanta owa ganna barid?
    ඔව් අවුලක් නෑ !
    ------ Post added on Mar 4, 2024 at 2:32 PM