Credit Card වාසි

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මචන්ල මගෙ PAN ASIA BANK ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා. එක දවස් 90ක් විතර ඔවර් ඩියු වෙලා. මට ඇත්තටම ආර්තික ප්‍රශ්න වගයක් නිසා ලබන මාසේ වෙනකන් ඒකට ගෙවන්න විදියක් නෑ.

    අද බැන්කුවෙන් ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියලා නැට්ටට තදවෙච්ච පොරක් කතා කරලා. ගෙවන්නෙ නෑ කියලා බැන්න.
    පොර කියනව ඉන්ස්ටෝල්මෙන්ට් ගෙවන්න හදල දෙන්නම්ලු 20000 හෙට දාන්නලු. ඊට පස්සෙ බැලන්ස් 140000ට ප්ලෑන් එකක් දෙන්නම්ලු.

    මම බොහොම කරුනාවෙන් කිව්ව මට ලබන මාසෙ වෙනකන් 20000ක් මෙකට වෙන්කරන්න බැ කියල.
    ඊට පස්සෙ මිනිහ මට බැනල. එහෙනම් කතා කරල වැඩක් නෑ මන් investigation Team එකක් එවන්න දාන්නම් කියලා Phone එක කට් කලා.

    දැන් මොකක් වෙයිද බන්?
    මට නඩු දායිද?
     
    • Sad
    Reactions: siri_ayya

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    uba naduwak dapan tharjanaya kala kyla kotiyak wandi illala.
    හුත්තක් කියොනවා ... ඔව්න් නඩුව ආපිට හරොලා ... මට කිලියොත් නඩුව බලවන්න තමා වෙන්නෙ මට
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,912
    1,410
    113
    Live in EARTH
    bank ekata katha karanna. danma card eka hold karanna. nathnam poliya hada hada natanawa. oya call karanne bank eke ewun nemai. recovery office, legal office wala ewun. banoth banapan
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    bank ekata katha karanna. danma card eka hold karanna. nathnam poliya hada hada natanawa. oya call karanne bank eke ewun nemai. recovery office, legal office wala ewun. banoth banapan
    ehema hold karanna kiwwama un karanawada machan.... ariyas thiyedhdhi
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    හොදම දේ ගෙවන එක වැරද්ද උබනෛ් බං මේකලේ Credit Card වලින් සැහෙන්න වැඩගන්නවා මසේට මුලු ගානේන් බාගයක් ගෙවපන් උබ දැන් අනාගෙන තියෙන්නේ වගේ කොහොමත් ඔයාට ඔක ගෙවන්න වෙනවා අයේ බැංකු වලින් කිසි දෙයක් ගන්නනම් බැරිව යයි පුතෝ.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    814
    684
    93
    yaluwekgen loan ekak aran minimum payment eka witarak gewanna salli hambenakan. 5000k wage neh minimum ?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    මචන්ල මගෙ PAN ASIA BANK ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා. එක දවස් 90ක් විතර ඔවර් ඩියු වෙලා. මට ඇත්තටම ආර්තික ප්‍රශ්න වගයක් නිසා ලබන මාසේ වෙනකන් ඒකට ගෙවන්න විදියක් නෑ.

    අද බැන්කුවෙන් ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියලා නැට්ටට තදවෙච්ච පොරක් කතා කරලා. ගෙවන්නෙ නෑ කියලා බැන්න.
    පොර කියනව ඉන්ස්ටෝල්මෙන්ට් ගෙවන්න හදල දෙන්නම්ලු 20000 හෙට දාන්නලු. ඊට පස්සෙ බැලන්ස් 140000ට ප්ලෑන් එකක් දෙන්නම්ලු.

    මම බොහොම කරුනාවෙන් කිව්ව මට ලබන මාසෙ වෙනකන් 20000ක් මෙකට වෙන්කරන්න බැ කියල.
    ඊට පස්සෙ මිනිහ මට බැනල. එහෙනම් කතා කරල වැඩක් නෑ මන් investigation Team එකක් එවන්න දාන්නම් කියලා Phone එක කට් කලා.

    දැන් මොකක් වෙයිද බන්?
    මට නඩු දායිද?
    වෙන card එකකට මාරු වෙන්න පුළුවන් නේද balance එක transfer කරලා? එහෙම කරලා අලුත් එක instalment විදිහට හදා ගන්නවා. payment එක එන කොට ඊලග මාසේ වෙලා තියෙයි.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    Interest rate eka 36% Dan yanne, e Nisa wena thanakin load ekak hari aran gewapan. Oya online loan companies walin ganna puluwan 25,000 wenakal. First time 0% interest.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,907
    3,401
    113
    NDB eken credt card ekak ganin okata. un oka gewala unge installment walta hadala dei
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන්ල මගෙ PAN ASIA BANK ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා. එක දවස් 90ක් විතර ඔවර් ඩියු වෙලා. මට ඇත්තටම ආර්තික ප්‍රශ්න වගයක් නිසා ලබන මාසේ වෙනකන් ඒකට ගෙවන්න විදියක් නෑ.

    අද බැන්කුවෙන් ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියලා නැට්ටට තදවෙච්ච පොරක් කතා කරලා. ගෙවන්නෙ නෑ කියලා බැන්න.
    පොර කියනව ඉන්ස්ටෝල්මෙන්ට් ගෙවන්න හදල දෙන්නම්ලු 20000 හෙට දාන්නලු. ඊට පස්සෙ බැලන්ස් 140000ට ප්ලෑන් එකක් දෙන්නම්ලු.

    මම බොහොම කරුනාවෙන් කිව්ව මට ලබන මාසෙ වෙනකන් 20000ක් මෙකට වෙන්කරන්න බැ කියල.
    ඊට පස්සෙ මිනිහ මට බැනල. එහෙනම් කතා කරල වැඩක් නෑ මන් investigation Team එකක් එවන්න දාන්නම් කියලා Phone එක කට් කලා.

    දැන් මොකක් වෙයිද බන්?
    මට නඩු දායිද?
    loka ithihasaye kisma naduwak naha credit card gewim pahara hariyata dala. oya katha karana un bank eke un newe. ara wahana sees karanawa wage oka recover karanna team ekakata denawa third party un thama ethin ubata banala hari ubawa gona karala hari recover karala denne bank ekata