credit card help

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    මචන්ල මගෙ PAN ASIA BANK ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියනවා. එක දවස් 90ක් විතර ඔවර් ඩියු වෙලා. මට ඇත්තටම ආර්තික ප්‍රශ්න වගයක් නිසා ලබන මාසේ වෙනකන් ඒකට ගෙවන්න විදියක් නෑ.

    අද බැන්කුවෙන් ලීගල් ඩිපර්ට්මෙන්ට් එකෙන් කියලා නැට්ටට තදවෙච්ච පොරක් කතා කරලා. ගෙවන්නෙ නෑ කියලා බැන්න.
    පොර කියනව ඉන්ස්ටෝල්මෙන්ට් ගෙවන්න හදල දෙන්නම්ලු 20000 හෙට දාන්නලු. ඊට පස්සෙ බැලන්ස් 140000ට ප්ලෑන් එකක් දෙන්නම්ලු.

    මම බොහොම කරුනාවෙන් කිව්ව මට ලබන මාසෙ වෙනකන් 20000ක් මෙකට වෙන්කරන්න බැ කියල.
    ඊට පස්සෙ මිනිහ මට බැනල. එහෙනම් කතා කරල වැඩක් නෑ මන් investigation Team එකක් එවන්න දාන්නම් කියලා Phone එක කට් කලා.
    දැන් මොකක් වෙයිද බන්?
    මට නඩු දායිද?