Credit Card හොරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද?

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
ඔව් මචන් කතාව හරි

HTTPS විතරක් මදි තමා ඒකත් උබ කිව්වා වාගේ දැන් ගන්න පුළුවන් හොරුන්ටත්.

වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් මේ site එක කියවලා බලන්න ඔය ගැන ලොකු විස්තරයක් තියනවා

http://nymag.com/intelligencer/2017/03/phishing-and-malware-sites-can-use-https-and-ssl-against-you.html

Thanks
:love:

Ela
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,542
    25,881
    113
    අත්සන ටිකක් complicated විදිහට පිටිපස්සේ Transaction වැරදි වුණොත් ඉල්ලන්න pay slips request පුළුවන් by email. credit limit අඩුවට තියාගන්න එකත් හොඳ ක්‍රමයක්. hotel වලදී card එක අරන් යන්න දෙනවා නම් waiter නම අහලා පිටිපස්සේ ලියාගන්න, ඌට පේන්නම.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,881
    113
    my friend was accessed to Small shop's wifi. they hacked the phone & tried to get his info. Luckily he used 2 way authorisation for his phone apps ( email ).
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක

    Menna meka kattiya hithanne neti wunata lankawe hondatama wena ekak, card swipe karana machines mobile devices widihata hadala thiyenne eka customer langata aran enna. mama nam card eka aran yanna denne nea CVV ekath oya kiyana vidihata cover karala thiyenne. mama denagena lankawe colobmbo wala tharu hotalayaka me scam eka wela thiyanawa
     
    • Like
    Reactions: AnuradhaRa

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    3. අපි Card එක Restaurant එකකදී වගේ අපි table එකේ ඉද්දි waiter ට දුන්නම පොර ඒක counter එකට අරන් ගිහිල්ල තමා swipe කරන්නෙ මේ වෙලාවේදී පොර card එකේ දෙපැත්ත photo එකක් ගහ ගත්තොත් පොරට පුලූවන් වෙන වෙලවක Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක

    Menna meka kattiya hithanne neti wunata lankawe hondatama wena ekak, card swipe karana machines mobile devices widihata hadala thiyenne eka customer langata aran enna. mama nam card eka aran yanna denne nea CVV ekath oya kiyana vidihata cover karala thiyenne. mama denagena lankawe colobmbo wala tharu hotalayaka me scam eka wela thiyanawa

    Yes
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ ඩෙබිට් කාර්ඩ් එකට එකපාරක් මම කරපු නැති ගනුදෙනුවකට OTP මැසේජ් එකක් ආව.
    බැංකුවට කෝල් කරල කිව්වම උන් කිව්ව වෙන කෙනෙක් කාර්ඩ් නම්බර් එක වැරදිලා ගහන්න
    ඇති කියල. ඒත් එහෙම වෙන්න නම් එක්ස්පයරි ඩේට් ඒකයි CVV කෝඩ් එකකයි දෙකම සමාන
    වෙන්නත් ඕන. එහෙම වෙන්න තියෙන්නෙ බොහොම පොඩි සම්භාවිතාවයක්. පස්සෙ මම ඔන්ලයින්
    ගනුදෙනු කරන්න පුළුවන් පහසුකම නවත්තල දැම්ම.