good thread! hoda tips tikak thibuna.
CVV eka permenant marker ekakin wage pata karala dammoth aulak nathda?
oka hurala card eka ATM walin ehema aulak nathi wei neda![]()
සහො,
මන් nsb saving account එකක් open කරල ඒකේ atm කාර්ඩ් එකට online payment facility එක one year active කරල තියෙන්නෙ. මේ ක්‍රමේ risky වැඩිද...
daraz, ebay, alliexpress, වගේ සහ android playstore වගේ ඒවට විතරයි use කරන්න හිතන් ඉන්නෙ... අවුලක් නැද්ද ඒ සයිට් වලින් transaction කරාට..
Online transaction එකක් කරන්න. මේක නවතන්න එකම ක්‍රමේ තමා CVV එක මකල දාන එක
(CVV eka mekuwoth kohomada machine eken card eka use karanne )
රෙස්ටුවරන්ට් වලට ගිහිල්ල සල්ලි ගෙවද්දී කාර්ඩ් එක උන් අරන් ගිහින් ගෙන්න හෙන වෙලාවක් ගිය බන් මගේ. මේක උනේ බොරලේස්ගමුවේ තියෙනවා 1979 කියල රෙස්ටුවරන්ට් එකක්. එතැනදී. මම එහුවහම ඌ කිව්වා, අනේ සර් වෙන ඔර්ඩර් එකක් ටේබල් එකට අරන් ගිය කිව්වා එන ගමන්. ඔන්ලයින් චෙක් කරා අවුලක් නම් වෙලා තිබ්බේ නෑ.. නමුත් මේක දැනගත්තේ මේ තේර්ඩ් එකෙන්. දහෙන්න වටිනා දෙයක් දාල තිබ්බේ අපි හැමෝටම මග ඇරෙන. ATM එකට අවුලක් නැත්තම් මම අදම හුරලා දලනවා