Credit Card Agents ල ඉන්නව නම් කියපල්ලා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    (මගේ ආයතනයට නොවේ) ස්ටාෆ් එකේ 13ක් ඉන්නවා, සැලරි යන්නෙ Sampath, හැමෝටම බේසික් 100000යි. උන් ගෙව්වෙ නැතොත් කම්පැනියට වගකීම එන්නෙ නැති විදියෙ කාඩ් එකක් දෙන්න පුළුවන් උන් ඉන්නව නම් කියපල්ලා. සැලරි එක අවශ්‍යම නම් බැංකුව මාරු කරල දෙන්න පුළුවන්. හැබැයි එහෙම නම් 13දෙනාටම කාඩ් අරන් දෙන්න ඕනෑ

    මට දෙන කොමිස් එක පසුව කතා කර ගන්න පුළුවන්,

    පලි : CDB එපාළු, ඇප්ලිකේශන් අත්සන් කරන් ගිහින් දවස් තුනෙන් එනවා කියලා අවුරුද්දක් වෙනවලු දැන්
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,061
    1,017

    Dfcc dennada