(මගේ ආයතනයට නොවේ) ස්ටාෆ් එකේ 13ක් ඉන්නවා, සැලරි යන්නෙ Sampath, හැමෝටම බේසික් 100000යි. උන් ගෙව්වෙ නැතොත් කම්පැනියට වගකීම එන්නෙ නැති විදියෙ කාඩ් එකක් දෙන්න පුළුවන් උන් ඉන්නව නම් කියපල්ලා. සැලරි එක අවශ්‍යම නම් බැංකුව මාරු කරල දෙන්න පුළුවන්. හැබැයි එහෙම නම් 13දෙනාටම කාඩ් අරන් දෙන්න ඕනෑ
මට දෙන කොමිස් එක පසුව කතා කර ගන්න පුළුවන්,
පලි : CDB එපාළු, ඇප්ලිකේශන් අත්සන් කරන් ගිහින් දවස් තුනෙන් එනවා කියලා අවුරුද්දක් වෙනවලු දැන්
මට දෙන කොමිස් එක පසුව කතා කර ගන්න පුළුවන්,
පලි : CDB එපාළු, ඇප්ලිකේශන් අත්සන් කරන් ගිහින් දවස් තුනෙන් එනවා කියලා අවුරුද්දක් වෙනවලු දැන්
Last edited: