පුළුවන්.... එත් ගෙවන්න ගන්න එක නම් තේරුමක් නැහැ. ඉන්ටෙරෙස්ට් ෆ්‍රී නම් පොඩි එකක් තියෙයි. නැති නම් වැඩක් ම නෑ. ඊට වඩා හොදයි. ලක්ශේ කඩේට ගෙවලා, ඉතිරි ලක්ෂෙ ගෙවන්න ගන්න එක.Machn hithapanko mata 100,000 limit thiyena card ekak thiyenawa. mekata apit thawa 100,000 credit card bill ekak widihata gewwoth apita 200,000 ka item ekak gewanna anna puluwanda?
meka attaඑකේ තේරුමක් නෑ නේද. Instalment යන්න බැරි කතාවක් කියනවා ඔහොම over recharge උනහම. Bank එකෙන් අහල බලන්න.
හොඳම දේ අර උඩ reply එකේ තියනවා වගේ 100,000 cash වලින් කඩේට ගෙවලා ඉතුරු ටික installment විදිහට යන එක.



100,000k FD එකක් දාලා මැක්ස් ගන්න පුලුවන් 90% ක ක්‍රෙඩිට් ලිමිට් එකක් නේද? ආයේ ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්න නම් ,FD Amount එක වැඩි කරන්න ඕන නේද ?තවත් ක්‍රමයක්. ඕනෙම නම් 100,000 ක FD එකක් දාලා, එක secure කරලා 90%-95% ඉතිරි ගාන credit ලිමිට් එක පර්මෙනෙන්ට් වැඩි කරන්න පුළුවන්. වැඩේ කරන්න දවස් 5-7ක් වත් ගනියි. හැබැයි අර කාර්ඩ් එකට සල්ලි දාලා ගන්න එකට වඩා උබට වාසියි.
20%-50% වගේ ලිමිට් ඉන්ක්රීස් එකක් නම් කෝල් කරලා කිව්වම දවස් 2ක් ඇතුලත් වැඩි කරලා දෙනවා. fridge එකක් ගන්න වගේ දෙකට ඉන්ස්ටෝල්මන්ට් යනවා නම්. 100% වැඩි කරන එක නම් මම කරලාත් නෑ, කරන්න වෙලත් නැහැ.
ඔය ඔක්කොම depend වෙන්නේ උබේ පඩිය කීයද කියන එක මත. පෙන විදිහට පඩිය 50-75 අතර. එහෙම නම් 100% වැඩි කරන පොඩ්ඩක් අමාරු වෙයි.
ඔව්. ඔය ක්‍රමේ එච්චර අනුමැත කරන්න බැහැ. මොකද ඕක කරපු ගමන් ආයේ ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරගන්න මේ කපේට බැරි වෙයි.100,000k FD එකක් දාලා මැක්ස් ගන්න පුලුවන් 90% ක ක්‍රෙඩිට් ලිමිට් එකක් නේද? ආයේ ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්න නම් ,FD Amount එක වැඩි කරන්න ඕන නේද ?
2010 fridge ekak ganna ona wela 120k ekak ganna 12k damma SCB ekata. dalaa gaththaaa 12month installment...........mamath oya wede ahuwa HSBC ekata call karala, meke ekkenek thread ekak dala dekala, un nam kiwwe ba kiyala. habai meke karapu aya innawa. ane manda kohomada kare kiyala.
Machn hithapanko mata 100,000 limit thiyena card ekak thiyenawa. mekata apit thawa 100,000 credit card bill ekak widihata gewwoth apita 200,000 ka item ekak gewanna anna puluwanda?
Pissuda bn.. gewanna ganna ba.
Installment walata danna puluwan credit limit eka athule vitharai.
Uba extra credit dala card eke limit ekata wada item ekak purchase karath eka instalment karanna ba.
Godak bank walin over limit purchase (exceed wena gana 10,000 ta wadi nam-depent with bank) karanna denne na. Automa decline karanawa.
Ubata credit exceed una kiyala fee ekakuth add wenawa.
Ekko temporary limit eka enhance kara ganna. habai 100,000 ta 100,000 denne na. 25,000 k wage wadi karavi.
Naththam permanent limit enhancement ekak kara ganna.
Oya koi kaale wageda ban?NTB bank eka interest free offer ekakata man kara. Man 270,000/= badu gaththa. mage card eka 2K limit. Man 70k wadipura dala gihin gaththe. awulak une na. softlogic eken thamai gaththe. Un call karala verify kara awulak nathuwa