Credit Card Discounted Hotels-Sep 15
ලබන මාසේ(Sep ) මගේ පැණි හද නිසා මම ණයපත් වලට තියෙන හෝටල් වල අඩුකිරීම් ගැන හෙව්වා.
මෙන්න උබලටත් දැනගන්න. වටිනාකමක් උනානම් සලකල පලයල්ලා. මමත් හරවා +10 කින් පහර දෙනවා.
මේ දාලා තියෙන්නේ ඔක්කොම ඒවා නෙමෙයි. පට්ටම ඒවා. උබලත් තව දන්නා ඒවා දාලා කොල්ලන්ව ගොඩ යවමු.
1. Amex - Heritance Hotels - 40% (FB 18500.00 /Heritance Kandalama)
2. Commercial - Jetwing Hotels - 50% (FB 17000.00/Jetwing Lagoon)
3.Seylan - Dolphin/Hotel Sigiriya - 50% (FB 11500.00/9500.00)

Last edited: