Credit Card Help!!!!!!!!!!

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    බේසික් 14300ක් තියනවා... මුළු පඩිය..31000ක් වගේ මාසිකව ගන්නවා බන්...මට HSBC / Sampath/HNB ...ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් ද ??? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ...:)
     
    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    බේසික් 14300ක් තියනවා... මුළු පඩිය..31000ක් වගේ මාසිකව ගන්නවා බන්...මට HSBC / Sampath/HNB ...ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් ද ??? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ...:)

    Yes you can.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මම දන්න විදිහට දැනට තියෙන කාඩ් වලින් හොදම සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක.ඒ උනාට ඔය බේසික් එකට ඒක ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.:sorry: