Credit Card Help

isuruprabhath

Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    Machanla self employed kenekta credit card ekak hadaganna lesima widiha mokakda sampath, commercial wge? Bank transactions wge withrak pennala hadaganna method ekak thiynwd? FD ekak dala hadaganna puluwan seen ekakuth ahala thiynwa. Danna un help krpalla :yes:
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Kiyak wge danna weida bn normally idea ekak thiynwd meka gana. Anyway thanks reply ekata
    මම අහල තියන විදිහට Rs. 100,000 ක FD එකක් දැම්මොත් එ ගාණට credit limit එකක් එක්ක card එක දෙනව.

    Bank එකෙන් අහන්න. බලෙන් දෙන්න එන්නෙ.
     

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    මම අහල තියන විදිහට Rs. 100,000 ක FD එකක් දැම්මොත් එ ගාණට credit limit එකක් එක්ක card එක දෙනව.

    Bank එකෙන් අහන්න. බලෙන් දෙන්න එන්නෙ.
    Thanks machn. Sampath bank eken ahuwa un kiynwa gold card ekakata wge ynwanm 100000k fd dala eken 90% monthly limit ekakata ynna puluwanlu

    Fd eka 90% ganna puluwan
    Thanks bn :love2:
    ------ Post added on Feb 22, 2022 at 5:40 AM

    FD eken 90% limit eka enna ganna puluwan
    Thanks bn :love2:
    ------ Post added on Feb 22, 2022 at 5:41 AM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹට උඹේ අකවුන්ට් වලට මාසෙකට fixed income එකක් එනවා කියල පෙන්න ගන්න පුළුවන් නම් ගොඩක්ම දුරට වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි DFCC බෑන්ක් එකෙන්. පහු ගිඉය මාස හයට නිකන් හිතපන් උඹට අඩු වැඩි විදියට ඇවිත් මාස හයේම එව්වා එකතු කරලා 6න බෙදුවම එන ගාන ලක්ෂයක් වගේ සෙට් උනොත් උම්බට කාර්ඩ් එකක් ගන්න පුළුවන්. (CRIB කෙස් නැති වෙන්න ඕනේ පුතේ හැබැයි. )

    Seylan බෑන්ක් එකෙන් FD එකෙන් 90% ඕනේ නම් ගන්න පුළුවන්.
    Commercial bank එක මිට අව්රුද්දක්ට වගේ කලින් FD එකෙන් 70% දුන්නේ.

    ට්‍රයි එකක් දියන් කොහොම හරි FD එකක් නැතුව ගන්න.

    උඹට current අකවුන්ට් එකක් තියනව නම් savings එකට එන සල්ලි පෙන්නලා card එකක් ගන්නවට වඩා ලේසියෙන් ගන්න පලුවන්.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    470
    472
    63
    Machanla self employed kenekta credit card ekak hadaganna lesima widiha mokakda sampath, commercial wge? Bank transactions wge withrak pennala hadaganna method ekak thiynwd? FD ekak dala hadaganna puluwan seen ekakuth ahala thiynwa. Danna un help krpalla :yes:
    Commercial Fix dpst eken 75% denwa qwwa