normally shop eken thamai eka arrange karanne. danna tharamata eka shop ekai bank ekai athara thiyana agreement ekak
Credit card ekakin item ekak gannakota eka installment widitata kapenna hadaganne kohomada?
Card eka BOC
Ex : 12000k wena item ekak masa 12n kapenna hadaganne kohomada? Ganna shop eken puluwanda nettam bank eka contact karanna oneda?
Sampath
panasia
NationTrust
kiyana thuneema nam transaction eka karala iwara welaa
card center ekata card owner, call ekak denna oone
ethakota prasna tikak ahala karanawa
samahara welawata additional interest ekak daala thamai installment denne

Shop eken kiwwa bn bank ekata kata karalai karaganna one kiyala.matat confirm neti nisa ahuwe.
oyaganata gewanna denne nathuwa ati.godak welawata 25kta eha watina ewat wenna one gewann hadala denne mama danna taramin.

bank ekata call nokara 24000ka purchase ekak karala mata eka installment walata hadaganna baruwa giya 

Bank eken haduwot poliyak wadinawada etakota?bank ekata kata karala beluwanam hari neda ehenam1. Credit card ekakin item ekak gannakota eka installment widitata kapenna hadaganne kohomada?
ඒක මචං අපි ගන්න ෂොප් එකෙන්ම හදලා දෙනවා.
Machan eka shop eken hadaganna be kiwwa.bank ekata kata karanna kiwwa
2. 12000k wena item ekak masa 12n kapenna hadaganne kohomada? Ganna shop eken puluwanda nettam bank eka contact karanna oneda?
මෙන්න මෙහෙමයි මචන් මම දන්න විදියට නම් ඕක වෙන්නේ. කාර්ඩ් එක දෙන බැංකුව අනුව ඕක වෙනස් වෙනවා. Pan Asia ඇන්ඩ් තව බැංකු තියෙනවා (ඒ බැංකු වල නම් මතක නෑ) එයාලගේ සිස්ටම් එකක් තියෙනවා අපි මොකක් හරි මිලදී ගත්තම පොලියක් නැතුවම මාසික වාරික විදියට ගෙවන්න හදලා දෙනවා.(25000 හෝ ඊට වැඩි වෙන්න ඕනි) අනික් බැංකු වලත් මේ විදියටම අපිට මිලදී අරගෙන බැංකුවට කතා කරලා ගෙවන්න හදා ගන්න පුලුවන්. නමුත් ඒකට ටිකක් ලොකු පොලියක් වදිනවා. හොදම දේ තමා ඔයා ගන්න හිතන් ඉන්න දේ Zero Interest Installment Plan දෙන තැනකින්ම ගන්න එක. තව දැන ගන්න මොනවා හරි තියෙනවා නම් අහන්න![]()
bank ekata call nokara 24000ka purchase ekak karala mata eka installment walata hadaganna baruwa giya
![]()
bank ekata call karala kiwwama hadala denawa, samahara bank wala 25000ta wedi ewata witarai karanne..eka ahala balanna,