පොඩි ප්‍රශ්නයක්. මම කවදාවත් credit card පාවිච්චි කරල නැහැ.... Debit Card විතරයි පාවිච්චි කරන්නෙ... HNB Bank එකෙන් බේරෙන්න බැරි කමට ගත්තු credit card එකත් active කරගත්තෙ නැහැ. ඒක නිසා credit card ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ.. මට දැනගන්න ඕනි එක එක electrical items එහෙම ගෙවන්න දෙනවනෙ මාස 12ට 24ට වගේ credit cards වලට. ඒකෙ process එක කොහොමද වෙන්නෙ. මම call කරල බලපුවහම shop එකකින් කිව්ව card එකෙන් ඒ වෙලාවෙ full payment charge කරනව, ඊට පස්සෙ මාසෙකට සැරයක් card එකට සල්ලි දාන්න තියෙන්නෙ කියල. කොහොමද shop එකකින් card එකට ගෙවන්න ඕනි මාස ගාන set කරන්නෙ bank එකත් එක්ක?.... තව 2.5% interest එකක් add වෙනව කිව්වෙ Peoples bank credit card වලට. ඒක එතකොට කොහොමද monthly add කරල ගෙවන්න ඕනිද?... ගෙදර වෙන කෙනෙකුගෙ credit card එකකින් ගෙවාගෙන යන්න බැලුවෙ....
Last edited: