Credit card limit enhancements

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,847
    9,239
    113
    Card type eka (classic, gold, platinum, signature ) anuwa limit eka wedi karanna puluwan range ekak tiyenawa.

    Eka pennoth aluth card ekak lebenne.. Annual fees wenas wenawa.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,031
    3,604
    113
    Sampath ekata umbe last 3mnths salary slips, job offer letter, existing card details, umbe personal details ekka umbe request eka hariyata type karala email ekak ywapn [email protected] address ekata.

    Tikak kal yanawa. Lesima wade bank ekata salary slips, job offer letter, NIC aran gihin kiyana eka.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,166
    8,482
    113
    Cooking talk section eke damme ai meka ?
    කන්න ගියාම තමයි මතක් වෙලා තියෙන්නෙ කාඩ් එකේ ලිමිට් එක මදි කියලා

    මගේ NTB එකේ නං එහෙම මැසේජ් එකක් දැම්මම ලිමිට් එක වැඩි කරා
    මම නිකමට මැසේජ් එකක් දැම්මා රිප්ලයි එකක් ආවෙ නැහැ
    මාස දෙකකට විතර පස්සෙ SMS එකක් ආවා ලිමිට් එක වැඩි කරා කියලා