credit card machine (POS)

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
machanla ubalage business ekata gattha POS eke set up eka kohomada?

- per transaction fee % eka keeyada?

- machine ekata keeyak gewwada?

- sales target eka keeyada? achieve nokaloth penalty eka keeyada?

*** mama me ahanne bank eken dena facility eka gana
 
Last edited:

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Monthly revenue target ekak denawalu 2 lakhs withara. Banks dekakin ahuwa. E target eka achieve kara ganna bari wunoth bara penalty ekak gahanawalu :angry:

    Machn hodama de oya business eka patan aran eka
    Diyunu karanna balanna. Oka tibba ne kiyala coutomers
    Adu wadi weema kiyanna be. Card walin gewana aya adui ban.
    Godak aya card walin pay karanne bank wala offer thibunoth( ex : hsbc
    Card, hnb walin dena promotion with burger king, odel, pizza hut) wage
    Nattan cash thama denne. Owa ganna epa. Business eka diyunu unama ganin
    Full POS SYSTEM ekama.

    Good luck
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Bank eken ekata wenas oka Normal merchant fee vdhata transaction eken 2-3.8% yanne.. Target ekath wenas POS system eken ekata 100,000 - 150,000 HNB eke 300,000 HSBC eke HNB penalty eka 3,000 HSBC 2,000
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Bank eken ekata wenas oka Normal merchant fee vdhata transaction eken 2-3.8% yanne.. Target ekath wenas POS system eken ekata 100,000 - 150,000 HNB eke 300,000 HSBC eke HNB penalty eka 3,000 HSBC 2,000

    Machan HSBC eke, target eka wadi wunata penalty eka adui neda :yes:. Unda danne na aduma penalty eka charge karanne? :confused:. Machine eka free denawada kiyala dannawada machan?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොස් මැශින් එක බෑන්ක් එකෙන් නිකම් දෙන්නේ..
    ඇවිල්ලා අහලම දුන්නේ මට නම්..
    ලක්ෂ 3ක් තිබ්බේ නැත්නම් 2500ක් ද කොහෙද ගන්නවා..
    සිම් එක දාන එක ගනින්..
    අලුත් ඒවයේ එන් එෆ් සී තියෙනවලු..
    බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්න ඕන..
    ඒ නමින් එකවුන්ට් එකක් තියෙන්න ඕන.. (මේක අත්‍යවශම නැහැ, තියෙනම් වටිනවා)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    1111111
    machanla ubalage business ekata gattha POS eke set up eka kohomada?

    - per transaction fee % eka keeyada?
    1.95% - 3.5% වෙනකන් rate දෙනවා. business එකේ size එක, account වල තත්වය අනුව. ලොකු company වලටත් 3.5% චර්ග් කරන අවස්ථා තියනවා
    පොඩි පොඩි කඩවලට නම් 3.5% තමා කොහොමත්.
    amex නම් වැඩි හරියක් 3.5% තමා. සම්පත් ගොඩක්වෙලාවට 2% දෙනවා.


    - machine ekata keeyak gewwada?
    මචින් එක free.



    - sales target eka keeyada? achieve nokaloth penalty eka keeyada?

    එත් මාසෙට 250,000ක් වත් bank එක ට්‍රාන්ස්ඇක්ෂන් ඔයාගෙන් බලපුරොත්තු වෙනවා. එහෙමනැත්තං ඒගොල්ලන්ගේ මචින් cost එක රිකවොරි වෙන්නේ නැති නිසා charge එකක් දානවා. එත් අව්රුද්දට 3,000,000.00 වගේ කරන ඒවාට එක මාසයක් අඩු වුනාට fee එක දන්නේ නෑ
    GPRS machin එකේ ඒගොල්ලන්ගේ cost එකවැඩිය්. wired line එකක cost එක අඩුය්. එනිසා monthly target එකේ wired line එකේ අඩුය්.

    HNB-MOMO type machine එකක cost එක අඩුය්. එකේ data වලට ගෙවන්නේ ඔයානේ... හැබය් ස්ලිප් එකක් නැති එක පොඩ්ඩක් පාඩුය්


    *** mama me ahanne bank eken dena facility eka gana
    .
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    පොස් මැශින් එක බෑන්ක් එකෙන් නිකම් දෙන්නේ..
    ඇවිල්ලා අහලම දුන්නේ මට නම්..
    ලක්ෂ 3ක් තිබ්බේ නැත්නම් 2500ක් ද කොහෙද ගන්නවා..
    සිම් එක දාන එක ගනින්..
    අලුත් ඒවයේ එන් එෆ් සී තියෙනවලු..
    බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්න ඕන..
    ඒ නමින් එකවුන්ට් එකක් තියෙන්න ඕන.. (මේක අත්‍යවශම නැහැ, තියෙනම් වටිනවා)

    Machan 2,500 mona bank ekenda?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan 2,500 mona bank ekenda?



    එච් එන් බී..
    පෙනල්ටි ගැන හිතන්න එපා බං..
    මාසෙ අන්තිමට ලක්ෂ තුන සෙට් වෙන්නේ නැත්නම්
    ඉතුරු ගාන උඹේ කාඩ් එකකින් ගහලා පහුවෙනිදා අතට ගනින්
    ආපහු සල්ලි..
    එච්චරයි

     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0


    එච් එන් බී..
    පෙනල්ටි ගැන හිතන්න එපා බං..
    මාසෙ අන්තිමට ලක්ෂ තුන සෙට් වෙන්නේ නැත්නම්
    ඉතුරු ගාන උඹේ කාඩ් එකකින් ගහලා පහුවෙනිදා අතට ගනින්
    ආපහු සල්ලි..
    එච්චරයි


    :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ape HSBC tiyenne.. machines aran thiyenne 60K danata 6-7yrs kalin.. habei awith change karanawa mn hithanne every 6 months dn tiyana machine eka wenas mn dakka