Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Credit Card Users
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් නම් මෙලෝ රහක් නෑ බං.....

උන්ගේ තමා මගේ පරණ එකවුන්ට් එකක් තිබ්බේ..... මම උන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉල්ලුවා..... දුන්නේ නෑ.......  මගේ කොමර්ෂල් බෑංක් එකේ එකවුන්ට් එක ඉනැක්ටිව් පිට තිබිලත්... උන් මට ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා.... එදාම මම සම්පත් එකේ තිබ්බ ඔක්කොම ටික කොමර්ෂල් එකට දැම්මා.....  ඒ බැංකු දෙකම නුගේගොඩ....

වාහනයක් ගන්න ලීසින් එකක් ගන්න කඩුවෙල සම්පත් එකට ගියා.... ඒකේ මැනා ලොකු ලයින්..... අරකයි මේකයි.... ටර්න් ඕවර් එක මෙච්චරක් ඕනා අච්චරක් ඕනා කියලා.....  මම ඌට අමතලා ආවේ එහෙම ටර්න් ඕවර් තියෙනවා නම් මම මාස දෙක තුනක් ඉවසලා කෑෂ් වලටම වාහනේ ගන්නවනේ මේ බැංකු වලට බඩ ගාන්නේ නැතුව කියලා......

කඩුවෙල කොමර්ෂල් එකට ගියා.... උන් එකෙන්ම ලෑස්ති වාහනේ වැඩේට..... ලොකු ලයින් නෑ..... සම්පත් ගානමයි රේට් එකත්......

ඊයේ සම්පත් එකෙන් කතා කරා ගෑණියෙක් එකවුන්ට් එක ඉනැක්ටිව්..... ලගම බැංකුවට ගිහින් ඈක්ටිව් කරගන්න කියලා..... ඒ ගෑනිට එපා වෙන්න ඈමතුවා මම......

ඔය හුයන බැංකුවට අඩියක් තියන්නේ නෑ ආයේ මම.......   උන්ගේ ගෑස් බලන්න අපි ඔටුවොද.....

මම HSBC එකේ පේමන්ට් ප්ලෑන් එකට යනවා මචන්......

[QUOTE="urajdrlk, post: 17928414, member: 1489"] :cool: සම්පත් නම් මෙලෝ රහක් නෑ බං..... :no: උන්ගේ තමා මගේ පරණ එකවුන්ට් එකක් තිබ්බේ..... මම උන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඉල්ලුවා..... දුන්නේ නෑ....... :no: මගේ කොමර්ෂල් බෑංක් එකේ එකවුන්ට් එක ඉනැක්ටිව් පිට තිබිලත්... උන් මට ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා.... එදාම මම සම්පත් එකේ තිබ්බ ඔක්කොම ටික කොමර්ෂල් එකට දැම්මා..... :yes: ඒ බැංකු දෙකම නුගේගොඩ.... :yes: වාහනයක් ගන්න ලීසින් එකක් ගන්න කඩුවෙල සම්පත් එකට ගියා.... ඒකේ මැනා ලොකු ලයින්..... අරකයි මේකයි.... ටර්න් ඕවර් එක මෙච්චරක් ඕනා අච්චරක් ඕනා කියලා..... :growl: මම ඌට අමතලා ආවේ එහෙම ටර්න් ඕවර් තියෙනවා නම් මම මාස දෙක තුනක් ඉවසලා කෑෂ් වලටම වාහනේ ගන්නවනේ මේ බැංකු වලට බඩ ගාන්නේ නැතුව කියලා...... :angry: කඩුවෙල කොමර්ෂල් එකට ගියා.... උන් එකෙන්ම ලෑස්ති වාහනේ වැඩේට..... ලොකු ලයින් නෑ..... සම්පත් ගානමයි රේට් එකත්...... :yes: ඊයේ සම්පත් එකෙන් කතා කරා ගෑණියෙක් එකවුන්ට් එක ඉනැක්ටිව්..... ලගම බැංකුවට ගිහින් ඈක්ටිව් කරගන්න කියලා..... ඒ ගෑනිට එපා වෙන්න ඈමතුවා මම...... :growl: :angry: ඔය හුයන බැංකුවට අඩියක් තියන්නේ නෑ ආයේ මම....... :no: :no: උන්ගේ ගෑස් බලන්න අපි ඔටුවොද..... :growl: මම HSBC එකේ පේමන්ට් ප්ලෑන් එකට යනවා මචන්...... :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom