Credit Card Users ලා එන්නෝ.......
ලංකාවේ කට්ටිය වැඩියෙන්ම භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් වර්ගේ මොකක්ද.....??
1. BOC Credit Card
2. Commercial Bank Credit Card
3. HNB Credit Card
4. HSBC Credit Card
5. Nations Trust Credit Card
6. People's Bank Credit Card
7. Sampath Credit Card
8. Seylan Credit Card
9. Other (කාඩ් වර්ගය සදහන් කරන්න)
10. Credit Card භාවිතා නොකරන
එලකිරියේ සෙට් එක පාවිච්චි කරන ක්‍රෙඩිට් කාඩ් වර්ගේ මොකක්ද.....??
ක්‍රෙඩිට් කාඩ් එකෙන් පහසු ගෙවීමේ ක්‍රමයට (වාරික විදිහට) ගෙවන්න කැමැත්ත කොහොමද භාණ්ඩයක් මිලදී ගැනීමේදී......??
මට මේ විස්තර ටික දැන ගන්න උදව් කරපල්ලා මචන්ලා මචීලා.....
මම මගේ ශොප් එකේ ක්‍රෙඩිට් කාඩ් ෆැසිලිටි එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා..... ඒකට පොඩි රිසර්ච් පාරක් දාන්නේ මේ......
පහසු ගෙවීමේ ක්‍රමයකටත් යන්න අදහස තියෙනවා...... ක්‍රෙඩිට් කාඩ් එකෙන්.......
ස්තූති......

