Credit card wala awasanawanthabawa

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Mama credit card ekek ganna baluwee..

    Eth ban godak kattiya ewa aragena prashna welane.. mokada oya gollo hitanne ?
    Ehema kalawagatta kattiya innnwada ?

     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    thamnge tharama danagena use karanawa nam awulak wenne na....
    promotions walata ehema hodai....
    dawasak usa yanna booking daddi booking iwara wela... amex gold priority customer nisa amex ekata reservred seat ekak mata dunna..
    e wage benifits thiyanawa :yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,613
    1
    6,324
    113
    Danagen hriyata use krnvnm slli wlin gwnvt wdaa laabayi card ekt promotion offers hmbn nsa.
    (Hbayi gdk promotion gnnanam loku minihek wenna one, gdk loku offers enneth loku loku kdwal restuarant, flights wlt thma.:sorry:)
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම නම් credit card පාවිච්චි කරන්නේ promotion වලට විතරයි ?
    අතේ කොච්චර සල්ලි නැති වුනත් credit card එකෙන් බදු ගන්නේ මාසෙට ගෙවන්න පුලුවන්නම් විතරයි .
    මාසේ හරියට බැලන්ස් කරන එකාට credit cardඑකක් කියන්නේ දේවාලයක් ,
    ඕනාවට එපාවට පාවිච්චි කරොත් කොටි වලිගය අල්ලාගත්හ වගේ

    සම්පත් බෑන්ක් එක හොදයි cc වලට හැමෝටම ගැලපෙන විදියට promotion තියනවා පොඩි ගානකින් මුලින් පටන් ගනින් පස්සේ ලිමිට් වැඩි කරගන්න පුළුවන්