CREDIT CARD

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    CREDIT Card agent kenek avilla berenna Be card ekak ganna kiyala. Mata nam Hari bayai.Mama ahala thiyennenam Credit card ekak kiyanne Waha packet ekak kiyala.
    Mata poddak HELP karanavada Credt card ekaka thiyana Avassi gene dene ganna.

    Meka hungak denekuta Prayojanavath Wevi. Me wesak Mase Kara ganna puluwan loku PINAK.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machnag nikan nayakarayek wenna epa ban..
    anika niyamitha dawas gana pannahama loku poliyak gewanna wenawa
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    credit card eka gaththata kamak na..awashya welawata witharak pawichchi karanna..oka gaththama wenne angata pathata therenne nathuwa wiyadam wena ekai
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක හොඳයි පොඩි පොඩි payments කරනවනම්. කොහොමත් රුපියල් තුන්හාරදාහකට වඩා හැම වේලෙම ණය තියා ගන්න හොඳ නෑ. රුපියල් විසි තිස් දාස් වල බඩු නම් ගන්නම එපා. රුපියල් දෙතුන්දාහක් ගෙව්වත් අඩු වෙන්නෙ පොඩි ගාණක්.
     

    hima121

    Member
    Aug 2, 2006
    1
    0
    0
    Macha, samahara credit card walin badu gathama discount denawa new year akata ahema:yes:. a welawata badu tikak ganda hodai.nathan wena wada walata use karanda epa.vikinenawa.:no:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හදිස්සියකිදි නම් ප්‍රයෝජනවත් තමා..........
    ඒත් ලිමිට් එක තියා ගන්න බැරිනම් තමා අවුල.............
    ගානට කරගෙන යන්න පුළුවං නම් හොඳා...............