credit card

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,014
    1,630
    113
    flysmiles( srilankan airlines) endorsed amex platinum gives access to lounges worldwide where oneworld member airline operates. its advantageous
    This is just for the Sri Lankan air Amex plat, normally for a Centurion Plat(Black) u get access to all the amex plat lounges everywhere, that is free food and drinks. Also a concierge to take care of ur everything from booking a conference to buying a condom.
     

    rusiyanuwa

    Active member
  • රත්තරං;19545929 said:
    ඉතින් මෙහෙම කරහං

    මම කරන විදිහ-

    ක්‍රෙඩිට් කාඩ් එක ෆුල් අමවුන්ට් එක ඩෙබිට් එකවුන්ට් එකෙන් කැපෙන්න දාහං
    ඊට පස්සේ මුලු මාසේ වියදමම කෙලල ඇරපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්:P
    මාසේ අන්තිමට කෑශ් බැක් එක ගනින්..:cool::cool:

    අනික එතකොට මාසේ වියදම ගනන් කරගන්නත් පුලුවන්නේ බන්
    කෑශ් බැක් එකත් එනවනේ බන් කීයක් හරි:D

    එහෙම කරන්න වෙන්නෙ ඩෙබිට් එකවුන්ට් එකේ සල්ලි තිබුනොත්නෙ. අපේ අයියලා ගිණුමෙ සල්ලිත් වියදම් කරලා කාඩ් එකේ ගාණත් වියදම් කරනවා.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,008
    2,117
    113
    EARTH
    elaaaaz mcn.
    mala magulak ban.:angry: visikarala dala awurudu 5k vithara wenawa dan. com bank ekak thibbe. maru ganan enne eken.
    :rolleyes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,922
    1,502
    113
    mage aunty gawa tiyenawa American Express Black Card ekak.

    Meke

    Centurion®
    Card from American Express
    Issuer: American Express Centurion Bank


    Initiation Fee $7,500
    Annual Membership Fee $2,500


    meeta wada hodai api gewala lounges walata yana eka, meka nikan plastic ekak pamanai.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,242
    5,633
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;19545929 said:
    ඉතින් මෙහෙම කරහං

    මම කරන විදිහ-

    ක්‍රෙඩිට් කාඩ් එක ෆුල් අමවුන්ට් එක ඩෙබිට් එකවුන්ට් එකෙන් කැපෙන්න දාහං
    ඊට පස්සේ මුලු මාසේ වියදමම කෙලල ඇරපන් ක්‍රෙඩිට් කාඩ් එකෙන්:P
    මාසේ අන්තිමට කෑශ් බැක් එක ගනින්..:cool::cool:

    අනික එතකොට මාසේ වියදම ගනන් කරගන්නත් පුලුවන්නේ බන්
    කෑශ් බැක් එකත් එනවනේ බන් කීයක් හරි:D

    therun na ban :no::no::no::dull: