Yes payment handling choramehemai bn pan asia life time dunna kyl wadak na uba payment eka krama un welwata update krnne na uba payment kralath CRIB ekata gihin unge payment system ekanm anthimai bn ekai nisa unge credit card ekak nm mama recommend krnne na
එල මචෝ. ඔය වගේ ෆීඩ් බැක් එකක් ඕනේ උනේ. තැන්කූ...mehemai bn pan asia life time dunna kyl wadak na uba payment eka krama un welwata update krnne na uba payment kralath CRIB ekata gihin unge payment system ekanm anthimai bn ekai nisa unge credit card ekak nm mama recommend krnne na
Yes payment handling chora
එල මචෝ. ඔය වගේ ෆීඩ් බැක් එකක් ඕනේ උනේ. තැන්කූ...
BOC thiye doctors lata nam lifetime annual fee freeසිංහලු PAN Asia bank lifetime annual fee free Titanium credit card offer එකක් ඇවිත් තියෙනවා.ගන්න එක worth ද?
දැනට BOC lifetime annual fee free credit card එකක් තිබේ.
තෑන්ක්ස් මචං. එහෙනම් එපා කියනවා.Yes payment handling chora
ඩොකාලා ගැන නම් නොදනී. මටත් එකක් තියේ.BOC thiye doctors lata nam lifetime annual fee free
Mehemayi machan. Bank ekak credit card facility eka implement kalata. unge internal Core banking system eka hariyata set nathnamතෑන්ක්ස් මචං. එහෙනම් එපා කියනවා.
ඩොකාලා ගැන නම් නොදනී. මටත් එකක් තියේ.
------ Post added on Mar 29, 2021 at 6:53 PM
නෑ මචං. වෙඩිම ලඟයිනේ බං. හනිමූන් හොටෙල් ඔෆර්ස් ගන්න BOC credit කාඩ් එකත් ගත්තේ. ඒකත් life time anual fee free.නැත්නම් මම ක්‍රෙඩිට් කාඩ් use කරන්න කැමති එකෙක් නෙමෙයි. මේක මේ අද බලෙන් වගේ ගෙනත් ඇඟේ ගහන්න හැදුවා. මම හිතලා කියන්නම් කියලා මග ඇරියා.Mehemayi machan. Bank ekak credit card facility eka implement kalata. unge internal Core banking system eka hariyata set nathnam
wadak na. Oya PABC podi podi case thiyanwa machan. wena bank ekakin facility eka gannama bari nam and ubata CC ekak onema nam oken ganna kiyala thama kiyanne
Kade yana seen ekak neme mekaනෑ මචං. වෙඩිම ලඟයිනේ බං. හනිමූන් හොටෙල් ඔෆර්ස් ගන්න BOC credit කාඩ් එකත් ගත්තේ. ඒකත් life time anual fee free.නැත්නම් මම ක්‍රෙඩිට් කාඩ් use කරන්න කැමති එකෙක් නෙමෙයි. මේක මේ අද බලෙන් වගේ ගෙනත් ඇඟේ ගහන්න හැදුවා. මම හිතලා කියන්නම් කියලා මග ඇරියා.
උඹලා ඔහොම කියනවනම් ආයේ අරගන්නෙ නෑ බං. සර්විස් චොර නම් වැඩක් නෑනේ.
ඔය දෙකෙන්ම Annual fee free ඔෆර්ස් කලින් ආවා බං මං ගත්තේ නෑ.Kade yana seen ekak neme meka
but I used HSBC and Sampath both very reliable and easy to use
"life time anual fee free" seen ekak nam danne na.
මම දන්නේ නැ කරගන්න පුල්වුඅන්නම් හොදා. දන්නා කියන එකෙක්ගේ කාඩ් එකට ගාන දාල වැඩේ ශේප් කරගනිං
උබට අත මිට දිගරලා වියදම් කරන්න සල්ලි නැත්නම් හෝ විශේෂෙන් උබ දැන් ගැනියෙක් ගන්න නිසා පුතේ කෙඩිට් කාඩ් එක කියන එක ගන්න එපා.
එහෙනම් උබට එතනම ඉල්ලමක් පැදිලා නේ තියෙන්නේ. මෙහෙමයි මචන් කෙල්ලෝ මැරී කලාම වයිෆ් වෙනවා. එතකොට කැරැක්ටර් එක සම්පුර්නෙන්ම අනික් පැත්ත ගහන්න ඉඩ තියනවා. උබ අවරුදු 9 ක් නම් ඉතින් ඒ ගැනත් බය වෙන්න දෙයක් නැනේ. කෝකටත් ඕපන් මයින්ඩ් එකෙන් හිටපන්. ඕනේ පැත්තකට කරකුනත් ප්ලැනක් තියන විදිහට.ඔය දෙකෙන්ම Annual fee free ඔෆර්ස් කලින් ආවා බං මං ගත්තේ නෑ.
ගෑණිගෙන් නම් ක්‍රෙඩිට් කාඩ් එකට වදයක් වෙන එකක් නැ බං. මෙච්චර කාලෙකට ( අවිරුදු 9 කටම) මගෙන් මෙහෙමයි කියලා දෙයක් ඉල්ලලා නෑ මම බලෙන් අරන්දුන්නොත් ඇරෙන්න.
ගෑනිනම් one in a million girl කෙනෙක් ආගම දහමට බර. කොටින්ම ඒකි මේක් අප් ලිප්ස්ටික්, කියුටෙක්ස් මොන රෙද්දක්වත් දාන්න කැමතිත් නෑ. අනවශයය ෆැශන් වලට කැමත්ත් නෑ. මොක උනත් බැඳලම තමා බලන්න වෙන්නෙඑහෙනම් උබට එතනම ඉල්ලමක් පැදිලා නේ තියෙන්නේ. මෙහෙමයි මචන් කෙල්ලෝ මැරී කලාම වයිෆ් වෙනවා. එතකොට කැරැක්ටර් එක සම්පුර්නෙන්ම අනික් පැත්ත ගහන්න ඉඩ තියනවා. උබ අවරුදු 9 ක් නම් ඉතින් ඒ ගැනත් බය වෙන්න දෙයක් නැනේ. කෝකටත් ඕපන් මයින්ඩ් එකෙන් හිටපන්. ඕනේ පැත්තකට කරකුනත් ප්ලැනක් තියන විදිහට.
ඔයා අපරාදේ ඒ දෙක ඉග්නෝ කලේ මචන්. ඔය ඇනුවල් ෆී එක කියනේ මන් මුලාවක් නේ. කාඩ් එකේ ක්රිබ් වදින ටයිම් ඒවා රිමුවල් හරියට යවනවද. ඒ වගේ දේවල් තමා බන් කාඩ් එකක බලන්න ඕනේ. ඒ අතින් නම් පැන් එශියා අන්තිමයි.
TFS brooo !mehemai bn pan asia life time dunna kyl wadak na uba payment eka krama un welwata update krnne na uba payment kralath CRIB ekata gihin unge payment system ekanm anthimai bn ekai nisa unge credit card ekak nm mama recommend krnne na