Credit-Debit කාඩ්වලින් ....

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..

    Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..
    ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.

    භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.

    මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.


    lanka C news


    ළඟදීම ස්ටේජ් එකේදී තප්පුලෑමට නියමිතයි - ඕක අසාදරනයි..ජනතාව හුස්මගන්නේ අමාරුවෙන්. මම ආවම ජනතාවගේ බදු බර අඩු කරනවා.ඕක අහෝසි කරනවා.



    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    danatath oka ganwa 2.5% da 3.5% kiyala sure naa

    Credit Card wala ene mema

    15/10/2019 15/10/2019 GOVERNMENT STAMP DUTY 16,475 .00 LKR

    Debit card eka payment ekata ad wela yanee, komada kama :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් ගූ ඇන් පී පාන්ඩුව , ඇඩ් දාපු සල්ලි ටික එකතු කරනව ඇති..යකඩ මිනිසයි සජි පුතානොගෙ ගෙවලුයි ප්‍රමෝට් කරපුවට ගෙවාපියවු දැන්..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැනටම ගන්නව නම් ආයෙ පනත් ගේනවද?? මේක නව බද්ධක්..

    danatath 2.5 or 3 gahanawa mata mathaka hatiyata. oka yahapalana government eke budget proposal ekak.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වැසිකිලි යනවට බදුගහන්නේ නැහැ.

    වතුර වලට බිලක් එනවා.රෑට දොට්ට යනවනම් ලයිට් වලටත් බිලක් එනවා. ඔය දෙකම නැත්තන් කන බොන කෑම වලට අදාල රෙන බරට සමානව කලින්ම බද්ද ගෙවල තියෙන්නෙ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වතුර වලට බිලක් එනවා.රෑට දොට්ට යනවනම් ලයිට් වලටත් බිලක් එනවා. ඔය දෙකම නැත්තන් කන බොන කෑම වලට අදාල රෙන බරට සමානව කලින්ම බද්ද ගෙවල තියෙන්නෙ.

    :lol::lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පෝ එහෙන් නම් කාර්ඩ් වලින් ගෙවලත් ඉවරයි වගේ :shocked:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන්ට පිස්සුද හැටිද ? ආපු දවසේ ඉඳන් කෙළවෙන්න හැම එකකටම බදු ගැහුවා, දැන් මේ ආණ්ඩුවේම එකෙක් ස්ටේජ් වල නැගල මැරෙන්න හදනවා බදු බර වැඩයි කියල. බදු ගහද්දි මීක් නෑ, දැන් ගොන් පාර්ට් දානවා.

    :angry::angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පුතාණෝ ට ස්ටේජ් නැගලා කතාවක් කරන්න අලුත් මාතෘකාවක් හදා දෙන්න එපයි ඉතින්...දැන් හරි.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danatath 2.5 or 3 gahanawa mata mathaka hatiyata. oka yahapalana government eke budget proposal ekak.

    අඩුම ගානෙ උබ Debit කාඩ් එකක්වත් පාවිචි කරන එකෙක් නෙමේ..