CreditCard

Bank?

  • HSBC

    Votes: 27 27.0%
  • HNB

    Votes: 12 12.0%
  • NDB

    Votes: 8 8.0%
  • BOC

    Votes: 12 12.0%
  • Seylan

    Votes: 3 3.0%
  • NTB

    Votes: 14 14.0%
  • Sampath Bank

    Votes: 46 46.0%
  • Cargills Bank

    Votes: 4 4.0%
  • NDB

    Votes: 7 7.0%
  • Commercial Bank

    Votes: 21 21.0%

  • Total voters
    100

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    "Enjoy Up to 30% off + 0% Interest Installment facility @TOYOTA LANKA with your BOC Credit card till 30th April 2020. T & C Apply.
    *SMS STOP BOC to 94776655077"

    මොනව ගැනද බං මේ කියන්නෙ? ක්‍රෙඩිට් ලිමිට් එක තියේ නම් ටොයොට ලංකා එකෙන් වාහනයක් හරි ගන්න පුලුවන්ද:confused::confused::confused:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    "Enjoy Up to 30% off + 0% Interest Installment facility @TOYOTA LANKA with your BOC Credit card till 30th April 2020. T & C Apply.
    *SMS STOP BOC to 94776655077"

    මොනව ගැනද බං මේ කියන්නෙ? ක්‍රෙඩිට් ලිමිට් එක තියේ නම් ටොයොට ලංකා එකෙන් වාහනයක් හරි ගන්න පුලුවන්ද:confused::confused::confused:

    service / spare parts walata witharai, 25000/- walata wadi bill walata

    read the T & C
     
    • Like
    Reactions: kasun090354t

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    "Enjoy Up to 30% off + 0% Interest Installment facility @TOYOTA LANKA with your BOC Credit card till 30th April 2020. T & C Apply.
    *SMS STOP BOC to 94776655077"

    මොනව ගැනද බං මේ කියන්නෙ? ක්‍රෙඩිට් ලිමිට් එක තියේ නම් ටොයොට ලංකා එකෙන් වාහනයක් හරි ගන්න පුලුවන්ද:confused::confused::confused:

    service / spare parts walata witharai, 25000/- walata wadi bill walata

    read the T & C

    Dakkada 30% adu karala 0% installment widiyata gewannath denawa
    Cash payment walata oya mukuth na
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    service / spare parts walata witharai, 25000/- walata wadi bill walata

    read the T & C
    web%20toyota1.png

    මේකෙ තියෙන විදියට ඩිස්කවුන්ට් දෙන්නෙ ස්පෙයා පාට්ස් වලට විතරයි. හැබැයි Installment වලට යන එක ගැන කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් දාල නෑ නේහ්:confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    service / spare parts walata witharai, 25000/- walata wadi bill walata

    read the T & C
    AMW%20WEB.png

    මේ තියෙන්නෙ තව එකක්. මේකෙත් කියල නෑ බයික් එකක් හෙම ගන්න බෑ කියල. FZ එකක් හෙම ගෙවන්න ගන්න බැරිද දන්නෙ නෑ with 0% Interest:confused::confused::confused:
     
    • Like
    Reactions: Banned!

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    AMW%20WEB.png

    මේ තියෙන්නෙ තව එකක්. මේකෙත් කියල නෑ බයික් එකක් හෙම ගන්න බෑ කියල. FZ එකක් හෙම ගෙවන්න ගන්න බැරිද දන්නෙ නෑ with 0% Interest:confused::confused::confused:

    Generators :confused:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හෙනයා;25148076 said:
    Generators :confused:
    මම හොඳට නෝටිස් කරපු එකක් BOC එකේ ඔෆර්ස් දෙන්නෙ ඔය වගේ ලොකු ලොකු සීන් වලට තමයි බං. එදිනෙදා යන සුපර් මාකට් වල හෙම ඔෆර්ස් අඩුයි. :no::no::no:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,307
    5,424
    113
    AMW%20WEB.png

    මේ තියෙන්නෙ තව එකක්. මේකෙත් කියල නෑ බයික් එකක් හෙම ගන්න බෑ කියල. FZ එකක් හෙම ගෙවන්න ගන්න බැරිද දන්නෙ නෑ with 0% Interest:confused::confused::confused:

    genarators witharai ban, ohoma thamai ubala wage bageta balana godak un andanne banks walin. Offers dunnata ewa strict karal denne mcn. Eka items walata witharak, eka dawask, Time frame (5pm to 10pm etc.) wage.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    genarators witharai ban, ohoma thamai ubala wage bageta balana godak un andanne banks walin. Offers dunnata ewa strict karal denne mcn. Eka items walata witharak, eka dawask, Time frame (5pm to 10pm etc.) wage.
    බිස්නස් නේහ් බං. පිරිසක් අන්දන්නම වෙනවා තවත් පිරිසකට ලාබයක් හොයල දෙන්න. දැන් උඹම හිතපං ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන හැම එකෙක්ම බිලක් ඇරියස් නොවී ගානට පාවිච්චි කරොත් බැංකුව කොහොමද ගෙනියන්නෙ කියල. වැඩේ බාගෙට දන්න එවුන්ගෙන් ලැබෙන ලාබෙන් තමයි වැඩේ හරියට දන්න උන්ව කවර් කරන්නෙ.

    ඕකත් හරියට අර මොබයිල් කම්පැනි වල ඩේට කාඩ් සීන් එක වගේ තමයි. නොදන්න එකා ෆිල්ම් බානව ඩේට පැකේජ් ඇක්ටිව් කරගෙන දන්න එකා Time Based Package දාල රුපියල් 50ට විතර ෆිල්ම් බර ගානක් බානව. දන්නෙ නැති එකා 500ක් විතර වියදම් කරගෙන. Time Based පාවිච්චි කරන එකාට ගෙවන්නෙත් අර නොදන්න සෙට් එක තමයි වක්‍රව:lol::lol::lol:
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Banned!

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    AMW%20WEB.png

    මේ තියෙන්නෙ තව එකක්. මේකෙත් කියල නෑ බයික් එකක් හෙම ගන්න බෑ කියල. FZ එකක් හෙම ගෙවන්න ගන්න බැරිද දන්නෙ නෑ with 0% Interest:confused::confused::confused:

    Yamaha gen kiyala gahala thiyenne