CRIB එක අහුනොවෙන

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් ලංකවේ බැංකු මොනවද තියෙන්නේ CRIB එකට detect වෙන්නේ නැති?

    ඉස්සර සමුපකාර බැංකුව,ග්‍රාමීය බැංකුව එහෙම CRIB එකට detect වෙන්නේ නැ කිවුවා computerize කරලා නැති නිසා.තාමත් එහෙමද?

    loan එකකට එහෙම බැංකුවක් ඕනා කරලා තියෙන්නේ
    :cool:
     
    • Haha
    Reactions: manjulabw

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Thama CRIB ekata link karala nethi banks unath anagathe dawasaka link kalama unta polla thibba ewun update karanawane.

    Ethakota sepa thama
     
    • Like
    Reactions: elaking

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම දන්නෙ නෑ උබේ අරමුන මොකද්ද කියන්න, ඒත් උබ හදන්නෙ හිතා මතා ගෙවීම පැහැර හරින්න නම් ක්‍රිබ් එකට යන්නෙ නෑ කියන්නෙ ඒක නොගෙවා ඉන්න හේතු වෙන එකක් නෙවේ. මොකද බැන්කුවක් ණයක් දෙන්නෙ සෑම අතින්ම සෑම දේවල්ම ආවරනය කරන්. අන්තිමට වෙන්නෙ උබේ සල්ලි වලින්ම බැන්කුව උබට විරුද්දව නඩු කියලා ගත්ත ගාන වෙනුවට මහ ගානක් නාස්ති කරගන්න වැඩක්. මොකද බැන්කුව වෙනුවෙන් උසාවි එන නියෝජිතයට ගෙවන අධිකරන දීමනාවත් ගෙවන්නෙ උබට ගාස්තුවක් විදියට එකතු වෙලා. අනික උබ වගේම දුප්පත් මිනිහෙක්ගෙ සල්ලියක් තමා බැන්කුවක් දෙන්නෙ. ඒකත් ක්‍රිබ් එකට නම යන්නෙ නැති බැන්කුවක් කියන්නේ සමාජයේ අහින්සකම දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි රැස් කරන බැන්කුවක් කියන එක. ඒ වගේ තැනකින් ණයක් අරන් උබ නොගෙවා ඉන්නවා කියන්නේ උබට සහ ගහනවා.
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Thama CRIB ekata link karala nethi banks unath anagathe dawasaka link kalama unta polla thibba ewun update karanawane.

    Ethakota sepa thama

    නය නැතිව ජීවත්වීම සැපයකි.

    දැන් එහෙම ඒවා නෑ බන්.
    ඔක්කොම ක්‍රිබ් එකට සෙට් වෙනවා.


    Sperm Bank

    uba maha horekne bn.

    nayak gannawanm eka gewapn:angry:

    :yes::yes: loan ganiddi kohomath apayak ganawane eka nisa nogewa inna ba.mata ona loan ekak aran thiyeddi thawa loan ekak ganna. same salary use karala. CRIB nathnam mage old loan eka detect wenne nane ekai.. all 6+
     
    • Like
    Reactions: akilar25

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    දැන් එහෙම ඒවා නෑ බන්.
    ඔක්කොම ක්‍රිබ් එකට සෙට් වෙනවා.


    :yes::yes::yes:

    dn report eka thawath advance.. hamathanatama link karala tianne Guarantor mnada CC mnada lease mnada bank OD oya hamadema pennanawa
     
    • Like
    Reactions: elaking

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    grameeya banku mattu wenne na bn ethakota coporative bankd sanasa ewa mattu wenne na bn

    ක්‍රිබ් එකට අහු උනේම නැහැ කියපන්

    ඒත් එවයෙන් නිකන් ගිහින් ඉල්ලා සැලරි ස්ලිප් දීලා ලෝන් ගන්න බැහැ
    ග්‍රාමීය බැංකුව ලෝන් එකක් දෙන්න ඒකෙ කාලයක් ගනුදෙනු කරලා තියෙන්න ඕන, ඒකෙ එකවුන්ට් එකට අමතරව සමති සාමාජිකත්වෙ තියෙන්න ඕන (සාමාජිකයින්ට විතරයි පුලුවන් සමුපකාරේ සභාපතිට තෝර ගනිද්දි චන්දෙ දෙන්න) ඒක ලෝන් එක ගන්න එකාට තියෙන්නත් ඕන සහ ඒ වගේ තව සාමාජිකත්වෙ තියන දෙන්නෙක් ඇපේට සයින් කරන්නත් ඕන
    අනික එක්කෙනක්ට පුලුවන් ලෝන් 3ටයි සයින් කරන්න, ඒක නිසා ඔය ටික සපුර ගන්න එක කරන එක ඇත්ටම ගනුදෙනු කරන එකෙක්ට ඇරෙන්න කරන්න බැහැ
     
    Last edited: