grameeya banku mattu wenne na bn ethakota coporative bankd sanasa ewa mattu wenne na bn
api money deposit karath e kiyanne detect wenne na neda ?

6+grameeya banku mattu wenne na bn ethakota coporative bankd sanasa ewa mattu wenne na bn

6+මචන් ලංකවේ බැංකු මොනවද තියෙන්නේ CRIB එකට detect වෙන්නේ නැති?
ඉස්සර සමුපකාර බැංකුව,ග්‍රාමීය බැංකුව එහෙම CRIB එකට detect වෙන්නේ නැ කිවුවා computerize කරලා නැති නිසා.තාමත් එහෙමද?
loan එකකට එහෙම බැංකුවක් ඕනා කරලා තියෙන්නේ![]()


මචන් අපිට පර්සනල් විදියට චෙක් කරගන්න බැරිද? කාගේ හරි අයි ඩී නම්බර් එහෙකටඉතින් බන් ලෝන් අරන් එහෙම නැත්නම් CRIB හිස්ට්‍රි නොබලන එකක් හොයන්නෙ මොකටද
CRIB එක බැංකු වල සිස්ටම් එකට Integrate කරලා නැහැ බන්, බැංකුවෙන් CRIB රිපෝට් එකක් රික්වෙස්ට් කරලා ගන්නෙ. බැංකුවෙ ලෝන් එක හැඬල් කරන එකා ඒව අරන් බලන්නෙ
ඒ කියන්නෙ සිස්ටම නැති බැංකුවක් උනත් අර විදියටම CRIB රිපෝට් අරන් බලන්න පුලුවන්

මචන් අපිට පර්සනල් විදියට චෙක් කරගන්න බැරිද? කාගේ හරි අයි ඩී නම්බර් එහෙකට![]()

අපේ එකක් නම් පුලුවන්මචන් අපිට පර්සනල් විදියට චෙක් කරගන්න බැරිද? කාගේ හරි අයි ඩී නම්බර් එහෙකට![]()
naha machan seen eka mage kalin loan settle karapu history eka tikak awul. settle karanna 5 months walata withara kalin 4 months wage due una. e nisa due dates 125 wage pennnanawa. e nisa danata existing loans mukuth nathi unata banks walin loan ekak gannakota amarui bn. e kai baluwe.ඉතින් බන් ලෝන් අරන් එහෙම නැත්නම් CRIB හිස්ට්‍රි නොබලන එකක් හොයන්නෙ මොකටද
CRIB එක බැංකු වල සිස්ටම් එකට Integrate කරලා නැහැ බන්, බැංකුවෙන් CRIB රිපෝට් එකක් රික්වෙස්ට් කරලා ගන්නෙ. බැංකුවෙ ලෝන් එක හැඬල් කරන එකා ඒව අරන් බලන්නෙ
ඒ කියන්නෙ සිස්ටම නැති බැංකුවක් උනත් අර විදියටම CRIB රිපෝට් අරන් බලන්න පුලුවන්
naha machan seen eka mage kalin loan settle karapu history eka tikak awul. settle karanna 5 months walata withara kalin 4 months wage due una. e nisa due dates 125 wage pennnanawa. e nisa danata existing loans mukuth nathi unata banks walin loan ekak gannakota amarui bn. e kai baluwe.
