නොදනී බං..... මගෙත් පස්සෙන් එනවා එක ලේට් පේමන්ට් එකකට නේෂන්ස් ට්‍රස්ට් බැල්ලියෙක්..... ඒකිට ඊයෙ ඇමතුව ඇමතිල්ලක් කන් පාත් වෙන්න......!!
credit card එකට සල්ලි වෙලාවට දැම්මේ නැත්නම් ඒක ඔයාගේ වැරද්දක් නේ සහෝ. එයා කරන්නේ එයාගේ රස්සාව නේ ඉතින්.

ඔව් බං පව්. උන් කරන්නෙත් රස්සාවක්. මගෙ එයාටෙල් පරණ බජට් ඩේටා සිම් එකක් පොඩි එකෙක්ට දීලා තියෙනවා කැම්පස් යන. පේමන්ට් එක මාස දෙකකට විතර 700 ක් වගේ එකතූනත් ඒක ගෙවන්න කියලා කෝල් කරනවා. මම ඉතින් බොහොම කාරුණිකව හෙට ගෙවන්නම් මිස් කියලා කිව්ව ගමන් උන් ස්තූතියි සර් කියලා ෆෝන් එක තියනවා. කෝටි ගණන් සල්ලිතියෙනම් ඔව්වා වල එක එකාට පීචන් වෙන්න කෙල්ලො යන්නෙ නෑනෙ බං.නොදනී බං..... මගෙත් පස්සෙන් එනවා එක ලේට් පේමන්ට් එකකට නේෂන්ස් ට්‍රස්ට් බැල්ලියෙක්..... ඒකිට ඊයෙ ඇමතුව ඇමතිල්ලක් කන් පාත් වෙන්න......!!

credit card එකට සල්ලි වෙලාවට දැම්මේ නැත්නම් ඒක ඔයාගේ වැරද්දක් නේ සහෝ. එයා කරන්නේ එයාගේ රස්සාව නේ ඉතින්.
නෑ බං..... මේ මාස ගණන් නොගෙව ඉදල සීන් එකක් නම්, මම ශේප් එකේ කතා කරනවා..... ලේට් පේමන්ට් වැදිල නිසා, මම ඒකිට කිව්ව, ලබන පාරම මම ඔක්කොම දානව කියල..... ඒකි වේස ගෑණි වගේ හෙන ගේම...... මම ඒකිට බැන්නෙ ඒකයි.....
කස්ටමර් කෙනෙක්ට කතා කරන විදිහක් තියෙනවනෙ..... ඒකිට ඒක කියල දුන්න ටිකක්.....!! 
ඔව් බං පව්. උන් කරන්නෙත් රස්සාවක්. මගෙ එයාටෙල් පරණ බජට් ඩේටා සිම් එකක් පොඩි එකෙක්ට දීලා තියෙනවා කැම්පස් යන. පේමන්ට් එක මාස දෙකකට විතර 700 ක් වගේ එකතූනත් ඒක ගෙවන්න කියලා කෝල් කරනවා. මම ඉතින් බොහොම කාරුණිකව හෙට ගෙවන්නම් මිස් කියලා කිව්ව ගමන් උන් ස්තූතියි සර් කියලා ෆෝන් එක තියනවා. කෝටි ගණන් සල්ලිතියෙනම් ඔව්වා වල එක එකාට පීචන් වෙන්න කෙල්ලො යන්නෙ නෑනෙ බං.
නෑ බං.... මම එහෙම ලෙහෙසියෙන් එකෙක්ට අමතන්නෙ නෑ..... මේකි එල්ලි එල්ලි ආව මහ කැත විදිහට..... යකූ උන්ගෙ බැන්කුවෙ (නේෂන්ස් ට්‍රස්ට්) ලීස් එකක් යනව..... කරන්ට් එකවුන්ට් එකක් තියෙනව...... සේවින්ග්ස් එකක් තියෙනව...... ෆ්‍රී මී එකවුන්ට් එකක් තියෙනව..... එහෙම තියෙද්දි පට්ටේසි මගෙන් ගේම ඉල්ලන් එනව......!!
ඇයි යකෝ මම රට දාල යනවද...?? අවුරුදු දෙකකින් මගේ එහෙම පේමන්ට් එකක් ලේට් වෙලා තියෙන්නෙ කියල ඒකිම කියනව..... එහෙව් එකේ පොඩ්ඩක් හිතන්න එපායෙ 

මාත් මේ තව සතියක් විතර බලලා හොඳ ඇමතිල්ලක් අමතන්න ඉන්නෙ. ක්‍රෙඩිට් කාඩ් එක කැන්සල් කරන්න ලියුමක් දෙන්න කියල දුන්න. දැන් මාස එකහමාරකට වැඩියි. මම තව සැරයක් බැන්කුවට ගියා. ඒත් වැඩේ පටන් අරගෙනවත් නෑ. ඊළග සැරේ ගිහින් අමතන්න තමා වෙන්නෙ.![]()
නේශන්ස් ට්‍රස්ට් ද.....?? කඩුවෙල බැංකුවෙ මැනේජර් බැල්ලිත් මගෙන් හොදවයින් අහන් ඉන්නෙ...... චෙක් දෙකක් රිටර්න් කරල..... අච්චර ආණ්ඩුවෙ බැංකුව වෙන මහජන බැංකුව වත් කවදාවත් මගේ චෙක් රිටර්න් කරල නෑ...... උන් දන්නව කලින් රෙකෝඩ් බලල, මූ එහෙම පොලු සීන් නෑ කියල බලල වැඩේ කරන්න..... ඒකට මුන්.... චෙක් රිටර්න් කරල... ඊට පස්සෙ කෝල් එකක් දෙනව..... චෙක් රිටර්න් කියල..... ඇමතුව මුලු බැංකුවටම......!! 

නෑ බං.... මම එහෙම ලෙහෙසියෙන් එකෙක්ට අමතන්නෙ නෑ..... මේකි එල්ලි එල්ලි ආව මහ කැත විදිහට..... යකූ උන්ගෙ බැන්කුවෙ (නේෂන්ස් ට්‍රස්ට්) ලීස් එකක් යනව..... කරන්ට් එකවුන්ට් එකක් තියෙනව...... සේවින්ග්ස් එකක් තියෙනව...... ෆ්‍රී මී එකවුන්ට් එකක් තියෙනව..... එහෙම තියෙද්දි පට්ටේසි මගෙන් ගේම ඉල්ලන් එනව......!!
ඇයි යකෝ මම රට දාල යනවද...?? අවුරුදු දෙකකින් මගේ එහෙම පේමන්ට් එකක් ලේට් වෙලා තියෙන්නෙ කියල ඒකිම කියනව..... එහෙව් එකේ පොඩ්ඩක් හිතන්න එපායෙ
![]()
නෑ බං..... මේ මාස ගණන් නොගෙව ඉදල සීන් එකක් නම්, මම ශේප් එකේ කතා කරනවා..... ලේට් පේමන්ට් වැදිල නිසා, මම ඒකිට කිව්ව, ලබන පාරම මම ඔක්කොම දානව කියල..... ඒකි වේස ගෑණි වගේ හෙන ගේම...... මම ඒකිට බැන්නෙ ඒකයි.....
කස්ටමර් කෙනෙක්ට කතා කරන විදිහක් තියෙනවනෙ..... ඒකිට ඒක කියල දුන්න ටිකක්.....!!
![]()

උන් උන්ගෙ ජොබ් එක බං කරන්නෙ පව්. අපිට බැංකුවෙ මොන අකවුන්ට් තිබ්බත් කොච්චර ගනුදෙනු කලත් උන්ට අපි තවත් එක කස්ටමර් කෙනෙක් විතරයි. ඉහලින් එන ඕඩර් වලට උන් කෝල් කරනවා. මට කෝල් කරන්නෙ අර එයාටෙල් කේස් එකට විතරයි. SLT නම් වයිෆයි බිල ගෙවන්න පරක්කු උනොත් උන් කෝල් කර කර ඉන්නෙ නෑ කෙලින්ම කැපුවා. මුන් මේ රුපියල් 700 ටත් කෝල් කරනවා. තරහත් යනවා වෙලේකට මේ පට්ට බිසී වෙලේට කෝල් කරද්දි. ඒත් උන් මොනවා කරන්නද කියලා ඉවසන් ඉන්නවා.

මට නම් අදාලම නෑ...... කෙලින්ම ගේම ඉල්ලනව...... මහජන බැංකුවෙ උන්ට බැනල ආව..... සීය මැනේජර් හිටිය..... අම්ම මේකෙම වැඩ කරා..... ඒ නිසා එකවුන්ට් තියන් ඉන්නව..... අපි ලොකු මහත් උනේ මේවයින් ලැබුන සල්ලි නිසා කියල....... ඉන්ටර්නෙට් පාස්වර්ඩ් සීන් එකකට වටේ යවන්න ගිහිල්ල......!! 

දැන් ගියහම දෙයියන්ට වගේ සලකන්නෙ..... මොක නමුත් උන්ගෙ කස්ටමර් අපි..... උන් ඒකට ගරු කරන්න එපායෙ..... සෙද්ද....!!