owබංකොලොත් වෙච්ච රටක CRIB එකට වටිනාකමක් තියනවද?
clear instructions nah bn eh ilawwe....bank ekata yanna kiyana seen ekak thiyennecrib eken direct ganna puluwan
crib site ekata gihin instructions follow karanna
math gaththaclear instructions nah bn eh ilawwe....bank ekata yanna kiyana seen ekak thiyenne
මගේ report එකේ නම් monthly ක්‍රෙඩිට් කාඩ් settlement status update වෙලා තිබ්බ (අවුරුදු 2 ක් details). last month ක්‍රෙඩිට් කාඩ් settlement එක නම් update වෙලා තිබ්බේ නෑ.ක්‍රෙඩිට් කාඩ් එකකින් ලක්ෂයක් විතර අරන් කොච්චර කාලයක් ගෙවන්නේ නැතුව හිටියොත්ද CRIB එකට යන්නේ
oyage crib giyada?iPay app එකෙන් ගත්ත. රු 350 or 150 ක් වගේ ගියේ බං.
මගේ report එකේ නම් monthly ක්‍රෙඩිට් කාඩ් settlement status update වෙලා තිබ්බ. last month ක්‍රෙඩිට් කාඩ් settlement එක නම් update වෙලා තිබ්බේ නෑ.
------ Post added on Nov 19, 2022 at 2:35 AM
මම හැම මාසෙම ක්‍රෙඩිට් කාඩ් settlement කරනවා. එක එහෙම හරියටම කරනවා කියල පෙන්නනවා බං (credit limit, etc). Default වෙන ඒවා විතරක් ම නෙව් crib report එකේ තියෙන්නේ. තව අපි ඇපයකට sing කරොත් එකත් පෙන්නනවා, අරු මේ අවරුදු 2 ඇතුලත හරියට settlement කරාද නැද්ද කියල (අරු ගෙවන installment එකේ ගානත් එක්ක එකේ details තියනවා). cheque return ඒවා පෙන්නනවා (current account එකක් නැති උනත්)oyage crib giyada?
මගේ එකත් චෙක් කරගන්න ඕනේ. මගේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් තියෙනවා මාස දෙකක් තුනක් විතර පරක්කු වෙලා. ඒක තමයි අවුල. දැන් ඕකේ පෙන්නන්නේ අවුරුදු 2 ක් විතරද? අපේ අවුරුදු 2 කට කලින් Crib එක අවුල් වෙලා අවුරුදු 2 ක් අතුළත් Crib එක හොඳ වුනොත් ලෝන් එකක් වගේ ගන්න ගියොත් අවුලක් වෙන්නේ නැද්දමම හැම මාසෙම ක්‍රෙඩිට් කාඩ් settlement කරනවා. එක එහෙම හරියටම කරනවා කියල පෙන්නනවා බං (credit limit, etc). Default වෙන ඒවා විතරක් ම නෙව් crib report එකේ තියෙන්නේ. තව අපි ඇපයකට sing කරොත් එකත් පෙන්නනවා, අරු මේ අවරුදු 2 ඇතුලත හරියට settlement කරාද නැද්ද කියල (අරු ගෙවන installment එකේ ගානත් එක්ක එකේ details තියනවා). cheque return ඒවා පෙන්නනවා (current account එකක් නැති උනත්)
CRIB report එකේ අපි හරියට ගෙව්වත් නැතත් අපි bank & financial institution එක්ක තියන ඔක්කොම transaction history පහුගිය අවරුදු 2 ඇතුලේ එකේ status එකත් එක්ක තියනවා. තව bank & financial institution වලට අපි දීපු වැඩකරන & වැඩකරපු තැන් වල විස්තරත් තියනවා.
අපේ credit rating එකක් හදල පෙන්නනවා, කොච්චර risk level එකක් අපිට තියනවද කියල.
හොදම දේ කියන්නේ මම ගිය අවුරුද්දේ cancel කරපු ක්‍රෙඩිට් කාඩ් වල settlement, credit limit, card එක cancelled කියන ඒවත් තිබ්බ මගේ report එකේ.
crib report එක හැදෙන්නේ අවුරුදු 2 ක් ඇතුලත විතරයි. bank වලින් බලන්නේ අවුරුදු දෙකක් යනකම් විතරයි කියනවා බං.අපේ අවුරුදු 2 කට කලින් Crib එක අවුල් වෙලා අවුරුදු 2 ක් අතුළත් Crib එක හොඳ වුනොත් ලෝන් එකක් වගේ ගන්න ගියොත් අවුලක් වෙන්නේ නැද්ද
Credit card payment eka karalama gannawa. online gannawawanm kiyak charge karanawadacrib report එක හැදෙන්නේ අවුරුදු 2 ක් ඇතුලත විතරයි. bank වලින් බලන්නේ අවුරුදු දෙකක් යනකම් විතරයි කියනවා බං.
ඔය crib report එක අරගෙන බලන්න. අද request කරොත් සදුදා ගන්න පුළුවන් වෙයි.
ipay එකේ නම් report එකක් රු 150 යි, ඕක charge කරන්නේ crib එකෙන් වෙන්න ඕනේ. එකේ crib report දෙකක් තියනවා, iReport එකයි score report එකයි. දෙකම ගන්න ඕනේ full details බලන්න.Credit card payment eka karalama gannawa. online gannawawanm kiyak charge karanawada
Hari machan thanksipay එකේ නම් report එකක් රු 150 යි, ඕක charge කරන්නේ crib එකෙන් වෙන්න ඕනේ. එකේ crib report දෙකක් තියනවා, iReport එකයි score report එකයි. දෙකම ගන්න ඕනේ full details බලන්න.
History පෙන්නන්නෙ 2 year වෙනකන් විතරයි. Deafault උනොත් අවුරුදු 10ක් ගියත් clear වෙනකන් ඒක පෙන්නනව.මගේ එකත් චෙක් කරගන්න ඕනේ. මගේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් තියෙනවා මාස දෙකක් තුනක් විතර පරක්කු වෙලා. ඒක තමයි අවුල. දැන් ඕකේ පෙන්නන්නේ අවුරුදු 2 ක් විතරද? අපේ අවුරුදු 2 කට කලින් Crib එක අවුල් වෙලා අවුරුදු 2 ක් අතුළත් Crib එක හොඳ වුනොත් ලෝන් එකක් වගේ ගන්න ගියොත් අවුලක් වෙන්නේ නැද්ද
Hari machan. Report ekak aranma balanna one monawada vela thiyenne kiyalaHistory පෙන්නන්නෙ 2 year වෙනකන් විතරයි. Deafault උනොත් අවුරුදු 10ක් ගියත් clear වෙනකන් ඒක පෙන්නනව.
Default උනත් අවුරුදු 2 කට කලින් clear කලොත් ඒක history එකෙන් delete වෙනවා...