මචං මං දැකලා තියෙනවා cricinfo සයිට් එකේ commentary එක යද්දී අපේ comments දාන්න පුලුවන්.ඒත් ඒ සයිට් එකට ගියාම ජාවා එකෙන් error එකක් එනවනේ..ඒක හදාගන්නේ කොහොමද?පුලුවන්නම් උදව්වක් දෙන්න...බම්පියක්වත් දාන පිංවතෙකුට පුලුවන් තරමින් රෙප් වලින් සලකනු ලැබේ... 
http://static.espncricinfo.com/db/INTERACTIVE/CHAT/

http://static.espncricinfo.com/db/INTERACTIVE/CHAT/



