Ow ib cricket bat eka quest 3 contrllers welata compatible na eka nisa meka gatta me grip eka maru.මරු නේ![]()
Ow machan vibrate wenawa sound ekath willow sound eka enne. Stick eka athulata bassanna ona contoller eka. Menna meka gatte manඔය ස්ටික් එකෙන් ශොට් එක ගහන්කොට බෝලෙ වදින වයිබ්රේශන් එක දැනෙන්න හදලද තියෙන්නෙ බන්
Athe gahanna stick ekak onada banඅතේ ගහන්න බැරිද ඕකෙන්
පට්ට නේ
Ow puluwanOna shot ekak gahanna puluwanda?