Cricket ඉගන ගන්න තැනක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට ඉගෙනගන්නද නැත්තන් අපේ ටීම් එක යවන්නද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න දික්වැල්ලට එහෙම දැන් ටීම් එකේ තැනක් නැති හින්ද වැඩක් නල්ලූ ගිහින් ඉගෙනගන්න :yes:
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මමත් ඕක අහලා ත්‍රෙඩ් එකක් දැම්මා තාම හරි තැනක් සෙට් උන්නෑ :( ඒ පෝස්ට් එක මේ ත්‍රෙඩ් එකෙත් දාන්නම්
     

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්‍රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස
    ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්‍රශ්නෙ මේකයි ඔය ක්‍රිකට් ක්ලබ්,sports club එහෙම ඕන තරං තිබ්බට
    ඕවගෙ ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්‍රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක
    තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති උන්ට මුල ඉදන්ම
    කියලාදීලා මුල ඉදලා ප්‍රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද?ක්‍රිකට් වගේ නං ලෙදර්
    නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ කවුද බන් කොහෙද ඉන්නෙ

    ;)

    1-490-696x365.png
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Check these places machan :yes:

    Code:
    https://www.google.com/search?q=cricket+training+sri+lanka&rlz=1C1GCEU_en-GBIN821IN821&oq=cricket+training+sri+lanka&aqs=chrome..69i57.5165j0j4&sourceid=chrome&ie=UTF-8

    Ela ela මම වැඩෙ අත් හැරියා

    තව එකෙක් හෙව්වනෙ උට ඔන වෙයි
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ado patta bn ... mamath asai.. api mehemmama job kara kara idala marila yai nattan..ohoma asa deyak wath nokaraoth..mamath yanawa kohoma hari...