Cricket සම්බන්ධ ප්‍රශ්නයක් .

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    umpire out කියල කිව්වොත් ball tracking එකෙන් clipping (stumps වල ගෑවිලා ගියත්) උනත් out එක දෙනව.
    umpire out නෑ කිව්වොත් out එක දෙන්න බෝලෙන් බාගෙකට වාඩා විකට් එකේ වදින්න ඕන මම දන්න විදියට.
    just clipping නම් දෙන්නෙ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    umpire out කියල කිව්වොත් ball tracking එකෙන් clipping (stumps වල ගෑවිලා ගියත්) උනත් out එක දෙනව.
    umpire out නෑ කිව්වොත් out එක දෙන්න බෝලෙන් බාගෙකට වාඩා විකට් එකේ වදින්න ඕන මම දන්න විදියට.
    just clipping නම් දෙන්නෙ නෑ.
    :yes: :yes: :yes:

    අම්පයර්ට කෝල් එකක් බන් :lol:

    hamadma athal ekata gana epa yakoo :lol::lol::lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    umpire out කියල කිව්වොත් ball tracking එකෙන් clipping (stumps වල ගෑවිලා ගියත්) උනත් out එක දෙනව.
    umpire out නෑ කිව්වොත් out එක දෙන්න බෝලෙන් බාගෙකට වාඩා විකට් එකේ වදින්න ඕන මම දන්න විදියට.
    just clipping නම් දෙන්නෙ නෑ.
    On-field Umpire Out දීලා, Just Clipping නම් Review එක වැඩක් නැහැ. කොහොමත් Out!
    Umpire Call එකක් නිසා Review එක ඉතුරු වෙනවා.