ආයිත් ජීවිතේට WC එකක් දිනන්න බෑ බන්. බලපන් අපි නෑ කිව්වට අපේ රටට තියන ඉන්දියානූ බලපෑම... අන්තිමට අයින් කලේ ක්‍රීඩා ඇමති.. ශම්මියා කොහොමත් ආයිත් සභාපතියා තුක් විතරක්... මොකක් හරි වෙලා ක්‍රිකට් හරි පාරට වැටෙයි කියලා හිතුනා. ඒක ලප් තැනම ලොප්... සිරාවටර ක්‍රීඩාවට අද තමයි නියම දේශපාලනේ අත පෙව්වේ.. ඕක පිටිපස්සේ අනිවා ඉන්දියාව ඉන්නව.. රනිලා ඉන්දියාවේ ගිහින් ආවේ නිකන් නෙමයි.. නොදකින් බන් මේ වගේ බත් බැලයෝ... ලංකාවේ ක්‍රීඩාවේ මෙන්ම රටෙත් ස්වයිරීභාවයට ඉන්දියාව අත පානවා කියල අද තමයි ඇත්තටම දැන ගත්තේ රනිලා මහින්දයා සේරම එපා වුනා බන්. ඔයා හරීන් ප්‍රනාන්දුවා නාමල්ලගේ රාජපක්ශ ලගේ බුදු ෆිට්...
ඇත්තටම රට ගොඩ ගන්න මොකෙක්ටවත් ඕන කමක් නෑ බන්. දේශපාලනේ ගැනත් අද කල කිරුනා.. හරි නම් දැන් තමයි බන් මිනිස්සු පාරට බැහැලා අරගල කරන්න ඕන... නොදකින් කොන්ද පන නැති මිනිස්සු.... කන්න බොන්න ටික හම්බුනාම ආයිත් සේරම අමතකයි...
මොලේ තියන එකෙක්ට අද දවස ඇති දේශපාලන ගේම් කියන දේ තේරුම් ගන්න..