..::[Cricket bat එක ගැන දැනගමු]::..
උස්සනවා නම් එලකිරියෙන් ගත්තේ කියලවත් දානවා නම් හොදයි
bump එකක් දාගෙන යන්න

ලංකාවේ අපිට නම් cricket ඇරෙන්න වෙන game එකක් නෑනේ
cricket ගැන කතා කරද්දී cricket bat එක මේ game එකට ගොඩක් වැදගත්.
1624 දී තමයි මුලින්ම cricket bat එකක් ගැන සදහන් වෙන්නේ ඒ කාලේ underarm තමයි බොලේ දාල තියෙන්නේ
bat එකේ shape එක ගොඩක් දුරට hockey stick එකකට සමානයි.
1770 දී තමයි bat එක parallel වෙලා maximum width of 4.25" rule එක ආවේ
1830 වෙනකල් තනි ලීයක් විදියට bat එක හදල තියෙන්නේ ඒ කියන්නේ දැන් වගේ මිට වෙනම සෙට් කරන්නේ නැතුව. bat එක දෙදරනවා වගේම ඉක්මනට කැඩෙන එකට විසදුමක් විදියට මිට වෙනම හයි කරලා bat හදල ඒක කරන විදිය පහලින් කියන්නම්.
1864 වෙද්දී මිටට rubber grip එක එහෙම දාල ගහන්න පටන් අරන් තියෙන්නේ
Bat හදන විදිය(Cricket Bat Making Process)
bat හදන්න ගන්නේ willow කියන ලී ජාතිය මේක English willow කියලයි කාශ්මීර් willow කියල දෙකකට බෙදෙනවා. India,Pakistan වල හදන bat හදන්නේ කාශ්මීර් willow වලින්
England වලින් එන bat English willow වලින්
අවුරුදු 12-15 years පරණ ගස් තමයි ගන්නේ වැඩේට
ඊට පස්සේ තමයි bat size එක හදන්නේ cricket වල 6වෙනි නීතියට අනුව සාමාන්‍ය bat එකක දිග 38 inches (965 mm) මීට වැඩ වැඩි වෙන්න බෑ ඒවගේම පළල 4.25 inches (108 mm) ට වැඩි වෙන්න බෑ
ඒ උනාට bat වල බරට standard එකක් නෑ තියෙන්නේ 2 lb 8 oz to 3 lb (1.1 to 1.4 kg) සචින්ගේ bat එකේ බර 1.47 kg (3lb 2oz).
ඒ වගේම edge එකේ size එකටත් කිසිම rule එකක් හෝ standard එකක් නෑ
මේ දවස් වල Ricky ponting මේ bat වල edge එකට standard rule එකක් ගේන්න හදනවා
ඒ 35mm and 40mm අතර වෙන්න ඕනේ කියල
දැනට
david warner use කරන kaboom එකේ edge එක 55mm ක්
ඒකනේ කොටා වගේ හිටියට නෙලන්නේ හතර වටේට
ඊට පස්සේ අර size එකට bat එක කපල ගැනීම, මෙතැනදී wax එකක් ලීයේ ගානවා corners dry වෙන එකටයි cracks එන්නේ නැති වෙන්නයි
ඊට පස්සේ මිට හයි කරනවා
මේක නිකන්ම ලී මිටක් නෙමෙයි
මේ bat මිටක හරස්කඩක්
මේකේ මේ කළු පාට තීරු rubber layers ඒවා මැද්දෙන් තියල තමයි තංගුස් නුලෙන් ඔතන්නේ, මේක කරන්නේ බොලේ bat එකේ වදිද්දී මිට දෙදරන එක නවත්තන්න, මොකද මෙහෙම මිට නැත්තන් බොලේ bat එකේ යට හරියේ වැදුනොත් ආයේ අත් දෙක නෑ වගේ
මේක හොදටම දන්නවා cricket ගහපු එවුන්
ඊට පස්සේ bat එක season කරගන්න ඕනේ මේකට use කරන්නේ hammer එකයි linseed oil එකයි
hammer එක
linseed oil bat එකේ මුහුණතට දාල තියල hammer එකෙන් තලන එක තමයි කරන්නේ මේකෙන් ලීය compress කරන්නයි edge එක smooth කරනවා. මෙහෙම නොකර bat එක use කරන්න බෑ දැන් සහමර bat company එකෙන්ම season කරලා එවන්නේ
එහෙම නැත්තන් bat එකක් ගත්තට පස්සේ අපි කරගන්න ඕනේ 
හොදම bat එකක් තෝරාගැනීම
මුලින් කියුව වගේ bat එකේ willow එක ගැන හිතන්න ඕනේ මුලින්ම. English willow bat බර අඩුයි Kashmir willow bat වලට වඩා. ඒ උනාට English willow අලුතෙන්ම සුදු පාටට ලීය තියනව මෙහෙ රස්නේ වැදුන ගමන් පොඩ්ඩක්වෙ bat එකේ ලීයේ පාට අදුරු වෙනවා ඒ උනාට Kashmir එක එහෙම නෑ.
ඒ වගේම English willow bat ගණන් professional use වලට හොදම English willow තමයි. beginners ලට ගොඩක් හොදයි Kashmir එක ගානත් අඩු නිසා

වැදගත්ම දේ තමයි ලීයේ වයිරම් ගාන 8+ ඉරි තියනවා නම් A grade එකේ bat එකක් 10+ ඉරි තියනවා නම් A+ grade එකක්. ඒ වගේම ලීය පාට දෙකක් නම් හොදටම හොදයි
cricket ගැන කතා කරද්දී cricket bat එක මේ game එකට ගොඩක් වැදගත්.
1624 දී තමයි මුලින්ම cricket bat එකක් ගැන සදහන් වෙන්නේ ඒ කාලේ underarm තමයි බොලේ දාල තියෙන්නේ
bat එකේ shape එක ගොඩක් දුරට hockey stick එකකට සමානයි.
1770 දී තමයි bat එක parallel වෙලා maximum width of 4.25" rule එක ආවේ

1830 වෙනකල් තනි ලීයක් විදියට bat එක හදල තියෙන්නේ ඒ කියන්නේ දැන් වගේ මිට වෙනම සෙට් කරන්නේ නැතුව. bat එක දෙදරනවා වගේම ඉක්මනට කැඩෙන එකට විසදුමක් විදියට මිට වෙනම හයි කරලා bat හදල ඒක කරන විදිය පහලින් කියන්නම්.

1864 වෙද්දී මිටට rubber grip එක එහෙම දාල ගහන්න පටන් අරන් තියෙන්නේ

Bat හදන විදිය(Cricket Bat Making Process)
bat හදන්න ගන්නේ willow කියන ලී ජාතිය මේක English willow කියලයි කාශ්මීර් willow කියල දෙකකට බෙදෙනවා. India,Pakistan වල හදන bat හදන්නේ කාශ්මීර් willow වලින්
England වලින් එන bat English willow වලින්

අවුරුදු 12-15 years පරණ ගස් තමයි ගන්නේ වැඩේට

ඊට පස්සේ තමයි bat size එක හදන්නේ cricket වල 6වෙනි නීතියට අනුව සාමාන්‍ය bat එකක දිග 38 inches (965 mm) මීට වැඩ වැඩි වෙන්න බෑ ඒවගේම පළල 4.25 inches (108 mm) ට වැඩි වෙන්න බෑ
ඒ උනාට bat වල බරට standard එකක් නෑ තියෙන්නේ 2 lb 8 oz to 3 lb (1.1 to 1.4 kg) සචින්ගේ bat එකේ බර 1.47 kg (3lb 2oz).ඒ වගේම edge එකේ size එකටත් කිසිම rule එකක් හෝ standard එකක් නෑ
මේ දවස් වල Ricky ponting මේ bat වල edge එකට standard rule එකක් ගේන්න හදනවා
ඒ 35mm and 40mm අතර වෙන්න ඕනේ කියල
දැනට david warner use කරන kaboom එකේ edge එක 55mm ක්