..::[Cricket bat එක ගැන දැනගමු]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[Cricket bat එක ගැන දැනගමු]::..

    ලංකාවේ අපිට නම් cricket ඇරෙන්න වෙන game එකක් නෑනේ :cool: cricket ගැන කතා කරද්දී cricket bat එක මේ game එකට ගොඩක් වැදගත්.


    13QSKUM.jpg



    1624 දී තමයි මුලින්ම cricket bat එකක් ගැන සදහන් වෙන්නේ ඒ කාලේ underarm තමයි බොලේ දාල තියෙන්නේ :lol: bat එකේ shape එක ගොඩක් දුරට hockey stick එකකට සමානයි.


    txwqPHB.jpg



    1770 දී තමයි bat එක parallel වෙලා maximum width of 4.25" rule එක ආවේ :)


    n427TFu.jpg



    1830 වෙනකල් තනි ලීයක් විදියට bat එක හදල තියෙන්නේ ඒ කියන්නේ දැන් වගේ මිට වෙනම සෙට් කරන්නේ නැතුව. bat එක දෙදරනවා වගේම ඉක්මනට කැඩෙන එකට විසදුමක් විදියට මිට වෙනම හයි කරලා bat හදල ඒක කරන විදිය පහලින් කියන්නම්. ;)

    1864 වෙද්දී මිටට rubber grip එක එහෙම දාල ගහන්න පටන් අරන් තියෙන්නේ :cool:

    Bat හදන විදිය(Cricket Bat Making Process)


    bat හදන්න ගන්නේ willow කියන ලී ජාතිය මේක English willow කියලයි කාශ්මීර් willow කියල දෙකකට බෙදෙනවා. India,Pakistan වල හදන bat හදන්නේ කාශ්මීර් willow වලින් :)
    England වලින් එන bat English willow වලින් :cool:
    අවුරුදු 12-15 years පරණ ගස් තමයි ගන්නේ වැඩේට :nerd:


    7fYG1hB.jpg


    XRb0okF.jpg



    ඊට පස්සේ තමයි bat size එක හදන්නේ cricket වල 6වෙනි නීතියට අනුව සාමාන්‍ය bat එකක දිග 38 inches (965 mm) මීට වැඩ වැඩි වෙන්න බෑ ඒවගේම පළල 4.25 inches (108 mm) ට වැඩි වෙන්න බෑ :nerd: ඒ උනාට bat වල බරට standard එකක් නෑ තියෙන්නේ 2 lb 8 oz to 3 lb (1.1 to 1.4 kg) සචින්ගේ bat එකේ බර 1.47 kg (3lb 2oz).


    ඒ වගේම edge එකේ size එකටත් කිසිම rule එකක් හෝ standard එකක් නෑ :baffled: මේ දවස් වල Ricky ponting මේ bat වල edge එකට standard rule එකක් ගේන්න හදනවා :oo: ඒ 35mm and 40mm අතර වෙන්න ඕනේ කියල :cool: දැනට
    david warner use කරන kaboom එකේ edge එක 55mm ක් :shocked: ඒකනේ කොටා වගේ හිටියට නෙලන්නේ හතර වටේට :lol:


    llOxndU.jpg


    45Z6EGi.jpg




    ඊට පස්සේ අර size එකට bat එක කපල ගැනීම, මෙතැනදී wax එකක් ලීයේ ගානවා corners dry වෙන එකටයි cracks එන්නේ නැති වෙන්නයි :)


    8LUgTCD.jpg



    ඊට පස්සේ මිට හයි කරනවා :) මේක නිකන්ම ලී මිටක් නෙමෙයි :no: මේ bat මිටක හරස්කඩක්


    pIw4WFc.jpg



    මේකේ මේ කළු පාට තීරු rubber layers ඒවා මැද්දෙන් තියල තමයි තංගුස් නුලෙන් ඔතන්නේ, මේක කරන්නේ බොලේ bat එකේ වදිද්දී මිට දෙදරන එක නවත්තන්න, මොකද මෙහෙම මිට නැත්තන් බොලේ bat එකේ යට හරියේ වැදුනොත් ආයේ අත් දෙක නෑ වගේ :lol: මේක හොදටම දන්නවා cricket ගහපු එවුන් :cool:


    pu0KKT8.jpg


    nXFiRpZ.jpg


    nF6HCIg.jpg



    ඊට පස්සේ bat එක season කරගන්න ඕනේ මේකට use කරන්නේ hammer එකයි linseed oil එකයි

    Pr6S31Z.jpg


    hammer එක :cool:
    VcK3QFG.jpg



    linseed oil bat එකේ මුහුණතට දාල තියල hammer එකෙන් තලන එක තමයි කරන්නේ මේකෙන් ලීය compress කරන්නයි edge එක smooth කරනවා. මෙහෙම නොකර bat එක use කරන්න බෑ දැන් සහමර bat company එකෙන්ම season කරලා එවන්නේ :cool: එහෙම නැත්තන් bat එකක් ගත්තට පස්සේ අපි කරගන්න ඕනේ :sorry:

    හොදම bat එකක් තෝරාගැනීම

    suxlqNs.jpg


    VbPNyav.jpg


    NFTmFsa.jpg


    මුලින් කියුව වගේ bat එකේ willow එක ගැන හිතන්න ඕනේ මුලින්ම. English willow bat බර අඩුයි Kashmir willow bat වලට වඩා. ඒ උනාට English willow අලුතෙන්ම සුදු පාටට ලීය තියනව මෙහෙ රස්නේ වැදුන ගමන් පොඩ්ඩක්වෙ bat එකේ ලීයේ පාට අදුරු වෙනවා ඒ උනාට Kashmir එක එහෙම නෑ.
    ඒ වගේම English willow bat ගණන් professional use වලට හොදම English willow තමයි. beginners ලට ගොඩක් හොදයි Kashmir එක ගානත් අඩු නිසා :) ;)
    වැදගත්ම දේ තමයි ලීයේ වයිරම් ගාන 8+ ඉරි තියනවා නම් A grade එකේ bat එකක් 10+ ඉරි තියනවා නම් A+ grade එකක්. ඒ වගේම ලීය පාට දෙකක් නම් හොදටම හොදයි :cool::cool:


    උස්සනවා නම් එලකිරියෙන් ගත්තේ කියලවත් දානවා නම් හොදයි :sorry:

    bump එකක් දාගෙන යන්න :cool::yes:
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    AIyoo oya moratuwa pathen hadanne.. mang dakala thiyana rel parey welanda dala thiyanwa
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░
    ███████▄▄█░░░░░██████▄░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█░░
    ██████▀░░░░▀▀██████▀░░░
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░
    ███████▄▄█░░░░░██████▄░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█░░
    ██████▀░░░░▀▀██████▀░░░

    11.gif