..::[Cricket bat එක ගැන දැනගමු]::..

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :eek: ලේසි නෑ බැට් කෙරුවාවත්...
    (දැන්ම + දෙන්න බැහැලු මචං)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :eek: ලේසි නෑ බැට් කෙරුවාවත්...
    (දැන්ම + දෙන්න බැහැලු මචං)

    :D ඔව් බන් ඒකත් ලේසි නෑ, ඊට වැඩ හොදට සලකන්න ඕනේ bat එකට oil කරලා වතුර වැටෙන්න නොදී තියාගන්න ඕනේ :sorry: නැත්තන් crack වෙනවා ලීය
    ඒකට කමක් නෑ බන් :cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉදල හිටල බැට් එකකින් බෝලෙකට තඩි බෑවට ඔච්චර දෙයක් දැනන් හිටියෙ නැ
    Tfs
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Murali's Bat

    6aac3767-aaca-489c-bc64-4d8617a93176_500_Category.jpg


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Kadala ynne na bn..uba ait balapnko..eka u ai kelin karagena bat karanwa..:baffled::eek:
    Komada ehma kranne??

    අහ්හ් ඔව් මචං මිට පැත්තට කඩල යන්නේ නුල් වලින් මිට bind වෙලා තියන නිසා මිට කෑලි දෙකක් අතට එන්නේ නෑ මචං :nerd:
    මිට කෙලින් කරාම ආයේ සෙට් වෙනවා තිබ්බ වගේම rubber grip එකයි bind කරපු නුල් නිසා :) අර කලින් තිබ්බ strong එක නෑ පොර බෝලයක් ගහල අනිවා bat එක මාරු කරන්න ඇති බන් :lol:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    අහ්හ් ඔව් මචං මිට පැත්තට කඩල යන්නේ නුල් වලින් මිට bind වෙලා තියන නිසා මිට කෑලි දෙකක් අතට එන්නේ නෑ මචං :nerd:
    මිට කෙලින් කරාම ආයේ සෙට් වෙනවා තිබ්බ වගේම rubber grip එකයි bind කරපු නුල් නිසා :) අර කලින් තිබ්බ strong එක නෑ පොර බෝලයක් ගහල අනිවා bat එක මාරු කරන්න ඇති බන් :lol:

    Na bn samahara welawta mitenma kadala ynwa..

    Meke mu bat ekam maru nokara aekenma 100 k gahala..
    Meken blpn..

    http://www.google.lk/url?q=http://www.skysports.com/cricket/news/12343/10038625/misbah-ul-haq-hits-hundred-with-bendy-bat-for-pakistan&sa=U&ved=0ahUKEwjbuIeChf3NAhWLLcAKHSVKC9sQFggRMAA&usg=AFQjCNHfHWNWI-vh4iDfXL1_0pngUfbfjg

    Dan alut modern bat wala handle eke mkakda elastic seen ekak tynwalu...ekalu..