man danna widihata Bat ekata standard length ekak naha..Width eka witarai standard..
ලේසි නෑ බැට් කෙරුවාවත්...
(දැන්ම + දෙන්න බැහැලු මචං)
ඔව් බන් ඒකත් ලේසි නෑ, ඊට වැඩ හොදට සලකන්න ඕනේ bat එකට oil කරලා වතුර වැටෙන්න නොදී තියාගන්න ඕනේ
නැත්තන් crack වෙනවා ලීය 
oke anith paththa machan
ඉදල හිටල බැට් එකකින් බෝලෙකට තඩි බෑවට ඔච්චර දෙයක් දැනන් හිටියෙ නැ
Tfs
දැන් දන්නවා නෙහ් 
ඉස්සර Kevin Peterson ගැහුවා ඕකෙන්, උඩ හරියේ shape එකට ආසයි බන් 
මිටෙන්ම කඩල යනවා නෙහ්![]()


Kadala ynne na bn..uba ait balapnko..eka u ai kelin karagena bat karanwa..
Komada ehma kranne??
අර කලින් තිබ්බ strong එක නෑ පොර බෝලයක් ගහල අනිවා bat එක මාරු කරන්න ඇති බන් 
අහ්හ් ඔව් මචං මිට පැත්තට කඩල යන්නේ නුල් වලින් මිට bind වෙලා තියන නිසා මිට කෑලි දෙකක් අතට එන්නේ නෑ මචං![]()
මිට කෙලින් කරාම ආයේ සෙට් වෙනවා තිබ්බ වගේම rubber grip එකයි bind කරපු නුල් නිසාඅර කලින් තිබ්බ strong එක නෑ පොර බෝලයක් ගහල අනිවා bat එක මාරු කරන්න ඇති බන්
![]()