..::[Cricket bat එක ගැන දැනගමු]::..

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda

    දැන් නම් Gunn & Moore බැට් සෑහෙන්න අඩුයි ඉස්සර නම් ගොඩක් උන් ගැහුවා ඒවගෙන් :):)

    කෝලිගේ බැට් එක SS ල හදන්නේ mrf sponsor කලාට

    SPARTON එකත් ඉන්දියන් බන් :dull::dull:
    දැන් New Balance කියන අළුත් බැට් එක ගොඩක් ප්ලේයර්ස් ල පාවිච්චි කරනව හැබැයි ඒ අතර ආසියාතිකයො නෑ:(. පාවිච්චි කරන්නෙත් සුපිරිම පොරවල්.
    New-Balance-DC-1080-Cricket-Bat.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දැන් New Balance කියන අළුත් බැට් එක ගොඩක් ප්ලේයර්ස් ල පාවිච්චි කරනව හැබැයි ඒ අතර ආසියාතිකයො නෑ:(. පාවිච්චි කරන්නෙත් සුපිරිම පොරවල්.
    New-Balance-DC-1080-Cricket-Bat.jpg

    ඔව් බන් ඕක හදන්නේ UK වල :yes::yes: රූට්, ස්මිත් එහෙම ගහන්නේ :cool: