දැන් New Balance කියන අළුත් බැට් එක ගොඩක් ප්ලේයර්ස් ල පාවිච්චි කරනව හැබැයි ඒ අතර ආසියාතිකයො නෑ
දැන් නම් Gunn & Moore බැට් සෑහෙන්න අඩුයි ඉස්සර නම් ගොඩක් උන් ගැහුවා ඒවගෙන්
කෝලිගේ බැට් එක SS ල හදන්නේ mrf sponsor කලාට
SPARTON එකත් ඉන්දියන් බන්
. පාවිච්චි කරන්නෙත් සුපිරිම පොරවල්.



