Cricket bets දාන අය කවුද ඉන්නේ?
Top Wicketer Taker, Run scorer වගේ ඒවට Accumulator bets දාපුවම ලොකු odds හැදෙනවනේ cricket වල මේ prediction එක එච්චර අමාරුද? (IPL නම් fix කියලා හිතෙන්නේ මම cricket ගැන ලොකුවට දන්නේ නෑ)
Disclaimer:- මං fun එකට පොඩි පොඩි bets දාන්නේ online, gambling කරන්න කාවවත් encourage කරන්නේ නෑ. කරන අයගෙන් අදහස් දැනගන්න දාපු thread එකක්!
https://www.gambleaware.org/