Cricket in Olympics

1sam

Well-known member
  • Mar 25, 2016
    2,469
    5,206
    113

    T20 Cricket officially enters Olympics as six new sports named for LA Games in 2028.​

    A vote of the International Olympic Committee’s session in Mumbai approved cricket, together with baseball/softball, flag football, squash and lacrosse.

    The IOC’s executive board last week accepted a proposal by LA organisers for Twenty20 cricket, the sport’s shortest format, to be included along with the four other new events.

    Los Angeles chiefs have proposed a six-team event, in both men’s and women’s T20 cricket.
     
    • Like
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,469
    5,206
    113

    ක්‍රිකට් දන්නේ නැති කෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති කියාදෙන්න යනවට වඩා පහසුවෙන් වඳුරන්ට අවකලනය උගන්වන්න පුළුවන්.

    මාත් එක්ක වැඩ කරපු රෂියන් කාරයෙකුට මම ක්‍රිකට් ගැන කියලා දෙන්න උත්සාහ කළා. මිනිහා අහනවා, බැට්ස්මන් නම් දිව්වාට කමක් නැහැ, උගේ නමට රන් එක වැටෙනවානේ. ඒත් අනිත් පැත්තේ ඉන්න එකා (non striker) දුවන එකේ තේරුම මොකක්ද? ඌට හති වැටෙනවා විතරයිනේ?

    තව වතාවක් මම වැඩ කරන අතරේ (මේ කියන්නේ දැනට අවුරුදු 30 කට විතර කලින්)ක්‍රිකට් විස්තර ප්‍රචාරය කාර් එකේ රේඩියෝ එකේ දාලා, සැරින් සැරේ මමත් තව ඉන්දියන් එකෙකුත් මාරුවෙන් මාරුවට කාර් එක ලඟට ගිහින් ස්කෝර් එක අහගෙන එනවා. දිනන්න නම්, ඕවර දහයකදී විතර තව රන්ස් 150 විතර ගහන්න තියෙද්දී, විකට් අටක් විතර ගියාම, මම රේඩියෝ එක ඕෆ් කරලා, යතුරත් අරගෙන ඔෆිස් එකට ආවා. මාත් එක්ක ඉන්න යුගොස්ලාවියන් කොල්ලෙක් මැච් එක ඉවරද, කව්ද දිනුවේ කියලා ඇහුවා. මම කිව්වා, මැච් එක ඉවර වෙන්න තව පැයක් විතර යයි, ඒ උනාට අහවල් ටීම් එක දිනනවා කියලා. ඌ අහනවා, තව පැයක් විතර සෙල්ලම් කරන්න තියෙද්දී මැච් එකේ දිනුම් පැරදුම් කියන්න උඹ ජීසස් ද? කියලා.