ඉස්සෙල්ලා Giveaway එකෙන් ගත්ත හැමෝගෙම package එක Series එක ඉවර වෙනකම්ම renew කරලා තියෙනවා.
තව කීප දෙනෙක්ට දෙන්න පුළුවන්.
ඇත්තටම බලන්න ඕනි නම් විතරක් ඉල්ලන්න. නැත්තම්, සිරාවට බලන්න ඕනි කෙනෙක්ගෙ chance එක නැති වෙයි.
Device Support: Only works with OTT TV, Player & Navigator running on Android Smartphones, Android TV Boxes and Android TVs
තව කීප දෙනෙක්ට දෙන්න පුළුවන්.
