ටික කාලයක් මම EK එකේ ක්‍රිකට් ගැන ත්‍රෙඩ් කීපයක් දැම්ම. ඊට පස්සෙ ඔන්න පොඩ්ඩක් සයිලන්ට් එකෙ ඉඳල අද දෙන්නයි යන්නෙ.
කපා ගැනීම
අපි අහල තියෙනවනෙ කැප්ටන්ල වයිස් කැප්ටන්ල ප්ලේයර්ස්ලව කපනව කියල. මේක ඇවිල්ල තමන්වම කපා ගැනීමක්.
මේ කාලේ එන්ගලන්තෙ වයිස් කැපා ජෝන් එම්බ්්යුරි( John Embury) බුවා දවසක් මැච් එකා කලින් පිච් එක බලල කිව්වලු මේකෙ ස්පිනස්ල දෙන්නෙක් ඕන නෑ එකෙක් ඇති කියල. මූත් ස්පින කෙනෙක්. ඉතින් කැප්ටනුයි කෝචුයි තමන්ගෙ උප නායකයගෙ කීම අහල තමන්ගෙ හොඳම ස්පින් බෝලව සෙල්ලන් කෙරෙව්වලු. Hඅබයි එදා ටීම් එකෙන් කැපුනෙ කව්ද දන්නවද? අර කතාව කියල එක ස්පින කෙනෙක් ඇති කිව්ව Embury මයි
danata ochcharayi. sinhalen type karapu anith eka makuna.
aye type karanna kammali.

+6