Cricket sinduwa

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ බලහල්ලකෝ මුන් එකක් දිනලා සින්දුත් කියනවා...එහෙනම් ඉන්දියාවේ උන් සින්දුම කිය කිය ඉන්නවා ඇති...

    දැන් ඉතින් මුන් ක්‍රිකට් පැක්ටිස් කරන් නැතුව ඉස්ටූඩියෝ එහෙකට ගිහින් වොයිස් පැක්ටිස් කරයි....ඔක්කොම හරි දැන්.... :baffled:

    https://streamable.com/ilgji

    ඇත්තටම අපේ රටේ විතරද බන් හැම ලබ්බකටම ඔෆීසියල් සින්දු තියෙන්නේ.... පාරක් පාලමක්, ලැට් එකක් විවුර්ත කරත් සින්දුවක් ගහනවා....

    https://streamable.com/ilgji
     
    Last edited:
    • Like
    Reactions: Ultron and STU26015

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ බලහල්ලකෝ මුන් එකක් දිනලා සින්දුත් කියනවා...එහෙනම් ඉන්දියාවේ උන් සින්දුම කිය කිය ඉන්නවා ඇති...

    දැන් ඉතින් මුන් ක්‍රිකට් පැක්ටිස් කරන් නැතුව ඉස්ටූඩියෝ එහෙකට ගිහින් වොයිස් පැක්ටිස් කරයි....ඔක්කොම හරි දැන්.... :baffled:

    https://streamable.com/ilgji

    ඇත්තටම අපේ රටේ විතරද බන් හැම ලබ්බකටම ඔෆීසියල් සින්දු තියෙන්නේ.... පාරක් පාලමක්, ලැට් එකක් විවුර්ත කරත් සින්දුවක් ගහනවා....

    https://streamable.com/ilgji

    kiyala wadk na lol cup eka dinna wage :rofl:
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    චන්දිමාල්ගෙත් අමුතු කෝලන් තියෙන්නේ
    බලහන්කෝ රයිට් රයිට් ගාල කතා කරන හැටි...ගැම්මේ ඉන්නේ...:cool:

    kiyala wadk na lol cup eka dinna wage :rofl:

    මුන් නිකන් ට්‍රයි සීරිස් එකක් එහෙම දින්නොත් ෆිල්ම් එකකුත් ගහයි...:baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි මොකක්ද වෙලා තියෙන්නේ? මැච් එකක් දිනලද? දැන් ක්‍රිකට් බලන්නේ නෑ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි මොකක්ද වෙලා තියෙන්නේ? මැච් එකක් දිනලද? දැන් ක්‍රිකට් බලන්නේ නෑ

    ව් ඔව් .... දැන් අපේ කොල්ලො ටිකට ටීම් සින්දුවක් තියේ,, :cool:

    කොල්ලෝ ටික සින්දුව කියනෝලු මැච් එකක් දින්නට පස්සේ දැන්.... :cool::yes:

    අවුලක් නෑ අවුරුද්දකට සැරයක් දෙකක් කියයි...:baffled:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මට ඒ කාලේ ඉදන්ම ක්‍රිකට් අරහං බන් බලන්නෙම නෑ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඔකනෙ බන් මුන් එකක් දින්නාම හිතන්නෙ...මුන් තමා වැඩ්ඩො කියලා අලි ඔලුවෙන් ඉන්දලා..ඉලග මැච් ඔක්කම කනවා..