crime සුපිරි ටීවී සීරීස් මොනාද

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං සුපිරි crime tv shows මොනාද? serial killer, එහෙමත් නැත්නම් මර්ඩර් සම්බන්ද ඒව, ඉන්වෙස්ටිගේෂන් තියන ඒව. අර hannibal කියන එකේ බන් මළ මිනී හෙන fake පාටයි බන්. හොඳටම තේරෙනව බොරු ඒව කියල. හෙන අවුල්. මට රියල් වගේම පේන්න ඕන.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචං සුපිරි crime tv shows මොනාද? serial killer, එහෙමත් නැත්නම් මර්ඩර් සම්බන්ද ඒව, ඉන්වෙස්ටිගේෂන් තියන ඒව. අර hannibal කියන එකේ බන් මළ මිනී හෙන fake පාටයි බන්. හොඳටම තේරෙනව බොරු ඒව කියල. හෙන අවුල්. මට රියල් වගේම පේන්න ඕන.

    Braking bad
    Dexter
    Peaky Blinders
    Sons of Arnachy
     
    • Like
    Reactions: EnIgma001

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    True Detective season 1, The Fall, හොඳ tv සිරිස් වලින් මම රෙකමන්ඩ් කරන ඒවා. මේ දෙකම සීරියල් කිලර් අල්ලන්න රහස් පරීක්ෂකයන් උත්සාහ දරන හැටි තියෙන කතා. හැබැයි මේ කතා දෙකම ටිකක් බෝරින් වෙන්න පුළුවන්, එත් ඉවසාගෙන කතා බලන්න.
     
    • Like
    Reactions: sami_boy

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    True Detective season 1, The Fall, හොඳ tv සිරිස් වලින් මම රෙකමන්ඩ් කරන ඒවා. මේ දෙකම සීරියල් කිලර් අල්ලන්න රහස් පරීක්ෂකයන් උත්සාහ දරන හැටි තියෙන කතා. හැබැයි මේ කතා දෙකම ටිකක් බෝරින් වෙන්න පුළුවන්, එත් ඉවසාගෙන කතා බලන්න.
    True Detective boring නෙ බන්