මචං සුපිරි crime tv shows මොනාද? serial killer, එහෙමත් නැත්නම් මර්ඩර් සම්බන්ද ඒව, ඉන්වෙස්ටිගේෂන් තියන ඒව. අර hannibal කියන එකේ බන් මළ මිනී හෙන fake පාටයි බන්. හොඳටම තේරෙනව බොරු ඒව කියල. හෙන අවුල්. මට රියල් වගේම පේන්න ඕන.
episode 1 eka download wenna damma. balamuJustified balapan. Mama balapu pattama series ekkak.
First episode 3-4 balapan. Fully hooked.
Ela Ela.. Balala kiyapan mokada hithenne kiyala. Episode 2-3 balapan. Oke maru character tikkak in wa.episode 1 eka download wenna damma. balamu
patan gaththa gaman ekek ta windi 2 deela wedi tiyanawa. eta passe ekek rocket ekak gahanawa church ekakataEla Ela.. Balala kiyapan mokada hithenne kiyala. Episode 2-3 balapan. Oke maru character tikkak in wa.

මචං සුපිරි crime tv shows මොනාද? serial killer, එහෙමත් නැත්නම් මර්ඩර් සම්බන්ද ඒව, ඉන්වෙස්ටිගේෂන් තියන ඒව. අර hannibal කියන එකේ බන් මළ මිනී හෙන fake පාටයි බන්. හොඳටම තේරෙනව බොරු ඒව කියල. හෙන අවුල්. මට රියල් වගේම පේන්න ඕන.
balala thiyenne.Braking bad
Dexter
Peaky Blinders
Sons of Arnachy
True Detective boring නෙ බන්True Detective season 1, The Fall, හොඳ tv සිරිස් වලින් මම රෙකමන්ඩ් කරන ඒවා. මේ දෙකම සීරියල් කිලර් අල්ලන්න රහස් පරීක්ෂකයන් උත්සාහ දරන හැටි තියෙන කතා. හැබැයි මේ කතා දෙකම ටිකක් බෝරින් වෙන්න පුළුවන්, එත් ඉවසාගෙන කතා බලන්න.
Braking bad
Dexter
Peaky Blinders
Sons of Arnachy