Crimping Tool new model

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,549
    1,614
    113
    machan me model eke RJ45 crim kkaranna puluwan tool ekai jack ganna puluwan koheda.

    platinum-tools-100003c-ez-rj45-cat55e-connectors-50-pc-clamshell_NID0010522.jpeg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    unity eke ona tharm tiyanawa. thawa cables and sockets ehe labai hamathanatama wada
    ammo awurudu 10kata witara kalin crimping tool eken 1 shot cable tika gahanna puluwan kiyanne gemmac tamai ;)
     
    • Like
    Reactions: Tom Cat

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,549
    1,614
    113
    unity eke ona tharm tiyanawa. thawa cables and sockets ehe labai hamathanatama wada
    ammo awurudu 10kata witara kalin crimping tool eken 1 shot cable tika gahanna puluwan kiyanne gemmac tamai ;)
    meke ara anthima tika kapila ain weno

    67c4a870-6f29-4c0f-849f-8f1c2527d10c.jpg

    menna meka model eka
    ------ Post added on Dec 9, 2021 at 3:37 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඩයලොග් ආකේඩ් වලින් ඔය කේබල් නිකන් දෙනවා නේද
    දවසක් අපේ ගෙදර මගේ කනෙක්ශන් එක චෙක් කරන්න කියලා ආපු එවුන් මම ඩෙස්ක්ටොප් එකට කේබල් එක ගහලා තියනවා දැකල කේබල් ගොඩක් දීල ගියා, පැකින් කඩලත් නැහැ, රවුටර් ගන්න එවුන් එකෙක්වත් කේබල් ගන්නෙ නැහැලු දැන්, උන්ටත් කරගන්න දෙයක් නැහැ කියලා කිවුවා
     
    • Like
    Reactions: kinkon