Croatia කියන්නෙ දියුනු රටක්ද?
ලංකාවට වඩා හොදයිද?
ජීවන මට්ටම කෝමද?
ගියපු අය ඉන්නවද?
විස්තර දාගෙන පලයල්ලකො
![]()
Kellonm lassanai ehe
Me inne president akki
Croatia කියන්නෙ දියුනු රටක්ද?
ලංකාවට වඩා හොදයිද?
ජීවන මට්ටම කෝමද?
ගියපු අය ඉන්නවද?
විස්තර දාගෙන පලයල්ලකො
![]()
Kellonm lassanai ehe
Me inne president akki
president nam hoday ne...? e maday
![]()

Dan thathwe komdaPart of former Yugoslavia
Images from 1991 brutal civil war
![]()
![]()
Ai bn ema kiynneපජාතයි
Thwa wistra kiypn broWatch this video if you're interested in Croatia.
There are some parallels to the ethnic conflict in Sri Lanka in the Yugoslavia breakup story...
Presidnt kiyla srch krama meyne enneThis is not the president. Its a model called COCO

. ඔලිව් තෙල් සමග පාන් .........

Koi dupathadaදූපත හොදයි වගේ
මම ගියා Dubrovnik (Cavtat ) වලට. රටේ නම් දියුණුවක් නැහැ. යුද්දයක් නිසා ගොඩක් හානි උන. පැරණි දේවල් බලන්න තියෙනවා බලකොටුවගේ.
අපි හිටපු හරියේ මුද ලස්සනයි. විනිවිද පේනවා ලස්සන මාලුත් එක්ක . වැල්ල වෙනුවට ගල් තිබ්බේ. දවල් කෑමට දෙන්නේ අලුත් මාලුවෙක්!.
(photo from internet)
![]()
![]()
ශිංහලලැන්ඩ් වලට වඩා හොඳයි
Koi dupathada
Trip ekkda giye??
Uba bedalt na neda
