දෙහිවල ගල් කිස්ස මහා නගර සභාවේ ලාබාල මන්ත්රී කෙනෙක් වැඩ දාලා පනින්න ගිහින්, පොඩ්ඩක් වැඩේ චොර කරගත්තා.

Hilarious Stuff
...

ගිහින් කියන්න කියල ලියලා දීලා, highlight කරලා දීලා එවපු කොළෙත් අමතක වෙලා දාලා ගියා කලබලේට.
මෙච්චරටම අපේ මහින්ද මහත්තයාගේ දේශපාලනේ බංකොලොත් මට්ටමකට වැටිලා..
Bump bump bump!
Last edited:
පව් නේන්නම් බං..


