මේ දවස් වල ලන්කාවේ ජනප්රියම වාහන කැටගරිය තමා Crossover එහෙමත් නැත්නම් CUV (Crossover Utility Vehicle) කියන්නෙ.
ඉතිං මේ Crossovers & SUVs (Sports Utility Vehicle) කියන්නෙ එකක්ද නැත්තම් දෙකක්ද?
මේක ගොඩක් අයට තියෙන ප්රශ්නයක් සහ ගොඩක් අය පටලවා ගන්න දෙයක්.
එහෙනම් මේ වීඩියෝ ටික බලලා හරියටම ඩවුට් ක්ලියර් කරගමු
1. SUV & Crossovers අතරෙ වෙනස්කම් මොනවාද කියලා මේ වීඩියෝස් බලලා ඉගෙනගමු
2. SUV වර්ග මොනවාද කියලා මේ වීඩියෝ එක බලලා ඉගෙනගමු
3. Crossovers වල වර්ග වෙන වෙනම පැහැදිලි කරන වීඩියෝ එකක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේක බලලා අදහසක් ගන්න
මේ දවස් වල ලංකාවේ ගොඩක් ජනප්රිය Raize, Sonet, Fronx & Magnite කියන ඔක්කොම අයිති වෙන්නෙ Subcompact Crossover SUV කියන කැටගරියට.
එහෙනං කට්ටියට දැන් දකින දකින වාහනේට Prado, Jeep, Montero, Pajero (වගේ වැරදි නම්) කියන්නෙ නැතුව SUV එකක්ද එහෙමත් නැත්තං Crossover/CUV එකක්ද කියල හරියටම අදුරගන්න පුලුවන් නේද?

Last edited: