cs update 1ක් windows OS වලට hit වෙලාද
windows update 1ක් cs වලට හිට් වෙලාද
ක්‍රවුඩ්ස්ට්‍රයික් කියන්නේ සයිබර්සෙක් සර්විස් එකක්, උන් ගොඩක්ම කරන්නේ එන්ඩ්පොයින්ට්ස් ප්‍රොටෙක්ට් කරන එක, උබලා ඔය ලෝකල් වල වයිරස් ගාඩ් රන් කරනවා වගේ උන් කරන්නේ ලොකු ලොකු ෆර්ම් ප්‍රොටෙක්ට් කරන එක. උන්ගේ ෆැල්කන් සෙන්සර් ඉන්ස්ටොලර් එකෙ අලුත් අප්ඩෙට් එකෙ තියෙන CSAgent.exe CSAgent.sys ෆයිල් දෙකෙන් වින්ඩොස් වල බූට් ලූප් හදලා, ඒ කියන්නේ CSAgent.sys ඩ්‍රයිවර් එක සිස්ටම් එකට බූට් වෙන්නෙ දෙන්නෙ නැති බ්ලූ ස්ක්‍රීන් පෙන්නනවා. දැනටමත් ගොඩක් බෑන්කින්ග්, හොස්පිටල්ස් වල සිස්ටම් ඩවුන් මුන්ගේ අප්ඩේට් එක නිසා. උන් කියන්නේ සේෆ් මොඩ් එකට ගිහිල්ල එක්කො ෆයිල් රිනේම් කරන්න නැත්නම් ඕල්ඩර් වර්ශන් එකකට යන්න කියලාඑහෙම කරන්නත් බෑ සමහර ෆර්ම් වල ලෝකල් ඇඩ්මින්ව ඕතරයිස් කරලා නෑ, පොලිසිස් වලින් බ්ලොක් කරලා සේඩ් මොඩ්, ඉන්ස්ටෝලින්, අන් ඉන්සෝටලින් වගේ ඒවා
![]()
Daaaaaamn thats fked upක්‍රවුඩ්ස්ට්‍රයික් කියන්නේ සයිබර්සෙක් සර්විස් එකක්, උන් ගොඩක්ම කරන්නේ එන්ඩ්පොයින්ට්ස් ප්‍රොටෙක්ට් කරන එක, උබලා ඔය ලෝකල් වල වයිරස් ගාඩ් රන් කරනවා වගේ උන් කරන්නේ ලොකු ලොකු ෆර්ම් ප්‍රොටෙක්ට් කරන එක. උන්ගේ ෆැල්කන් සෙන්සර් ඉන්ස්ටොලර් එකෙ අලුත් අප්ඩෙට් එකෙ තියෙන CSAgent.exe CSAgent.sys ෆයිල් දෙකෙන් වින්ඩොස් වල බූට් ලූප් හදලා, ඒ කියන්නේ CSAgent.sys ඩ්‍රයිවර් එක සිස්ටම් එකට බූට් වෙන්නෙ දෙන්නෙ නැති බ්ලූ ස්ක්‍රීන් පෙන්නනවා. දැනටමත් ගොඩක් බෑන්කින්ග්, හොස්පිටල්ස් වල සිස්ටම් ඩවුන් මුන්ගේ අප්ඩේට් එක නිසා. උන් කියන්නේ සේෆ් මොඩ් එකට ගිහිල්ල එක්කො ෆයිල් රිනේම් කරන්න නැත්නම් ඕල්ඩර් වර්ශන් එකකට යන්න කියලාඑහෙම කරන්නත් බෑ සමහර ෆර්ම් වල ලෝකල් ඇඩ්මින්ව ඕතරයිස් කරලා නෑ, පොලිසිස් වලින් බ්ලොක් කරලා සේඩ් මොඩ්, ඉන්ස්ටෝලින්, අන් ඉන්සෝටලින් වගේ ඒවා
![]()
Tech support anathayoth iwaraiBitLocker anathayo iwarai. IT ewun anathai, happy weekend
bank system safe mode gahala kela unothTech support anathayoth iwaraiCrowdStrike lata 2nd most revenue ekak generate karanne Japan.
Japan wala CS use karapu systems okkoma down.

thanks Broක්‍රවුඩ්ස්ට්‍රයික් කියන්නේ සයිබර්සෙක් සර්විස් එකක්, උන් ගොඩක්ම කරන්නේ එන්ඩ්පොයින්ට්ස් ප්‍රොටෙක්ට් කරන එක, උබලා ඔය ලෝකල් වල වයිරස් ගාඩ් රන් කරනවා වගේ උන් කරන්නේ ලොකු ලොකු ෆර්ම් ප්‍රොටෙක්ට් කරන එක. උන්ගේ ෆැල්කන් සෙන්සර් ඉන්ස්ටොලර් එකෙ අලුත් අප්ඩෙට් එකෙ තියෙන CSAgent.exe CSAgent.sys ෆයිල් දෙකෙන් වින්ඩොස් වල බූට් ලූප් හදලා, ඒ කියන්නේ CSAgent.sys ඩ්‍රයිවර් එක සිස්ටම් එකට බූට් වෙන්නෙ දෙන්නෙ නැති බ්ලූ ස්ක්‍රීන් පෙන්නනවා. දැනටමත් ගොඩක් බෑන්කින්ග්, හොස්පිටල්ස් වල සිස්ටම් ඩවුන් මුන්ගේ අප්ඩේට් එක නිසා. උන් කියන්නේ සේෆ් මොඩ් එකට ගිහිල්ල එක්කො ෆයිල් රිනේම් කරන්න නැත්නම් ඕල්ඩර් වර්ශන් එකකට යන්න කියලාඑහෙම කරන්නත් බෑ සමහර ෆර්ම් වල ලෝකල් ඇඩ්මින්ව ඕතරයිස් කරලා නෑ, පොලිසිස් වලින් බ්ලොක් කරලා සේඩ් මොඩ්, ඉන්ස්ටෝලින්, අන් ඉන්සෝටලින් වගේ ඒවා
![]()